💓 Chapter 5 💓

559 98 54
                                    

මේ විදියට මාස තුනක් විතර ගෙවිලා ගියා. මාස තුනේ හැමෝම ගොඩක් බිසී වෙලා හිටියෙ. Office එකේ කරන්න වැඩ ගොඩක් තිබුණු නිසා මිනූ හැමදාම වැඩ ඇරිලා ගෙදර යනකොට සාමාන්‍යයෙන් රෑ 10.00 විතර වෙනවා. මේ මාස තුන ඇතුළත නම්ජූනුයි, යුන්ගියි, ජිමිනුයි, සාරායි, මිනූයි හොඳ යාලුවො වුනා. වැඩ ඉවර වෙන්න ගොඩක් පරක්කු වෙන දවස් වලට නම්ජූන් මිනූව ගෙදරට දානවා. මේ අතරෙ සාරගෙයි යුන්ගිගෙයි සම්බන්ධය ගැන අනිත් අය දැනගත්තා. දැන් සාරා ගොඩක් වෙලාවට යුන්ගිගෙ ගෙදර යනවා. අනිත් හය දෙනත් සාරා ඒගොල්ලන්ගේ ගෙදර එනවට හරි කැමතියි.

මේ හැමෝම වගේම ආරෝත් දැන් හරිම බිසී. ආරෝ සමහර දවස් වලට රෑ ගෙදර එන්නෙත් නෑ. ඒ දවස් වලට මිනූ ඉන්නෙ තනියම. ඒ තරමටම හොස්පිට්ල් එකේ වැඩ. ටේටයි කුකීටත් එහෙමමයි.

Minoo & Aaro house

Minoo : ආරෝ බේබි...😔😔😔😔 මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. කියන්නද ඒක මන්????

Aaro : ඒ මොකක්ද??? කියනවා බලන්න.

Minoo : මන් නම්ජූන්ට ආදරෙයි ☺️☺️☺️

Aaro : මොකක්ද කිව්වේ 😳😳😳😳 මන් හිතන්නෙ මට ඔයා කියපු එක වැරදියට ඇහුණෙ. ආයි කියනවා බලන්න.

Minoo : මන් නම්ජූන්ට ආදරෙයි මෝඩියේ.

Aaro : මල කෙලියයි 😯😯😯 දැන් නම්ජූන් මේක දන්නවද??

Minoo : පිස්සුද??🤭🤭🤭

Aaro : ඉතින් මේක එයාට කියන්නැද්ද??

Minoo : මට ලැජ්ජයි හලෝ.කවුද දන්නේ එයාට දැනටමත් ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද කියලා 😔😔😔

Aaro : ඉතින් ඔයා ඒක එයාගෙන් ඇහුවෙ නැද්ද??

Minoo : මන් කෝමද එවා අහන්නෙ. විලි ලැජජාවෙ බෑ.

Aaro : දැන් ඉතින් ඔයා මේක එයාට කියන්නෙ කවද්ද??

Minoo : බලමු 🙂🙂

Aaro : උඹ බලමු බලමු කියනකොට නම්ජූන් කසාදත් බැඳලා ළමයි හතර පස් දෙනෙකුත් එයාට ඉඳී. මන් දන්නැද්ද උඹේ හැටි.

Minoo : 😁😁😁😁

Aaro : එහෙනම් මං ගිහින් නම්ජූන්ට මේක කියන්නද

Office Love (ᴋɴᴊ)  ✅Where stories live. Discover now