💓 Chapter 14 💓

396 96 125
                                    

After 2 weeks

" යා.......... ජිමිනා මගෙ මේස් එක කෝ. උඹ මගේ මේස් එකද ඔය දාන් ඉන්නෙ. 🤬🤬🤬🤬🤬 මට ඕක ගලවලා ආපහු දියන්......... "

" හරි හරි ඉන්නවා. පොඩී මිස්ටේක් එකක් 😂😂😂😂😂😂 "

" හොබී..... ඉක්මනට උඩට ගිහින් බලනවා යුන්ගි ලෑස්තිද කියලා. උඩ ඉන්නෙ ජූන් විතරයි. මට ඕකව සුවර් නෑ. 🙄🙄🙄 දැනටමත් යුන්ගිගෙ ඇඳුමෙ කෑල්ලක් කඩලද දන්නෙත් නෑ. "

" හරි ජින්. මන් ගිහින් බලන්නම්. අර පොඩි තුනට කියනවා ඉක්මනට ලෑස්ති වෙන්න කියලා. නැත්තම් පරක්කු වෙයි."

" හරි හරි මන් කියන්නම් "

💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥

" කුකී..... ගිහින් බලනවා කවුද කියලා. ආපු එකා කවුරු වුණත් කියනවා මගෙ ගෙදර බෙල් එක කඩන්න එපා කියලා 😠😠😠😠😠 "

" හරි හ්යුන් 😂😂😂 "

කුකී ගිහින් දොර ඇරියා.

" ඔයා මොකද මෙහෙ කරන්නෙ. ඔයා හරිනම් එහෙනෙ ඉන්න ඕන 😧😧 "

" මේ හාවෝ. තමුසෙගෙ මහලොකු ආරෝ මැණික මාව එලෙව්වා.🤧🤧🤧"

" ඒ ඇයි 😂😂😂 "

" මගේ අතින් මල් බොකි එකේ මල් 2 ක් කැඩුණා. මගෙයි ජූන්ගෙයි වැඩේ හැමදේම විනාස කරලා දාන එක කියලා මට කිව්වා ගිහින් ජූන් ඔප්පා ළඟින් ඉන්න කියලා. මන් ඉතින් මෙහෙ ආවා. කෝ මගේ ජූන් 😁😁😁 "

" ආන්න එයා උඩ. 😂😂😂😂 යුන්ගිගෙ ඇඳුම අන්දවනවා "

කට්ටියම අද මේ තරම් කලබලෙන් ඉන්නෙ අද හැමෝටම හුඟක් විශේෂ දවසක්. අද තමයි යුන්ගිගෙයි සාරාගෙයි වෙඩින් එක. හැමෝම උදේ අට වෙනකොට පල්ලියට ගියා. යුන්ගි ආවෙ එයාගෙ අම්මලයි යාලුවො ටිකයි එක්ක. සාරාගෙ පැත්ත නියෝජනය කරන්න හිටිය මිනූ අන්තිමට ආවෙ යුන්ගිගෙ පැත්තෙ කෙනෙක් වගේ. 😂😂😂 ඇයි ඉතින් විනාසකාරී වැඩ කරනවා කියලා ආරෝ උදේ පාන්දරම මිනූව ජූන්ලගෙ ගෙදර එලෙව්වනෙ.යුන්ගි ඇඳන් හිටියෙ කලු පාට කිට් එකක්. සාරා ඇඳන් හිටයෙ ලස්සන සුදු පාට ගවුමක්.


 සාරා ඇඳන් හිටයෙ ලස්සන සුදු පාට ගවුමක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Office Love (ᴋɴᴊ)  ✅Where stories live. Discover now