💓 Chapter 13 💓

404 82 53
                                    

ආරෝ  මිනූ ඉන්නෙ බීච් එකේ කියලා හැමෝටම මැසේජ් යැව්වා.කට්ටියම එකම වෙලාවෙ බීච් එකට ආවා. හැමෝම පිසසුවෙන් වගේ මිනූව හොයනවා. ඒත් හැමෝම එකපාරටම දැක්ක දෙයින් කට්ටියන්ගෙම කටවල් භාගෙට ඇරුණා.

එතන තුන් දෙනෙක් මුහුදු වෙරළෙ බිම වාඩි වෙලා හිටියා. කළුවර නිසා එයාලව අඳුරගන්න එක ටිකක් අමාරු වුණා. එතන හිටපු දෙන්නෙක්ම පිටිපස්ස හරවන් වාඩිවෙලා හිටියෙ. අනිත් එක්කෙනා ඉස්සරහ පැත්ත හැරිලා වාඩිවෙලා හිටියෙ. කට්ටියම කලබලෙන් වගේ එතනට දිව්වා. අර ඉස්සරහ පැත්ත හැරිලා හිටපු කෙනාව අඳුරගන්න අර කට්ටියට වැඩි වෙලාවක් ගියේ නෑ. ඒ හිටියෙ යුන්ශික්. හොඳටම බීලා. වෙරි මරගාතෙ මොනවද කියවනවා. ජූන් යුන්ශික් දැක්ක ගමන් ආපු තරහට යුන්ශික්ට ගහන්න පැන්නා. ජූන් යුන්ශික්ගෙ කොලර් එකෙන් අල්ලලා ඇදලා අරන් මූණට අත මිටි කරලා හයියෙන් පාරක් ගැහුවා. ඒත් එක්කම එතන වාඩි වෙලා හිටපු අනිත් කෙනා ජූන්ගෙ කම්මුලට හයියෙන් පාරක් ගැහුවා. ඒක දැකපු එතන වාඩිවෙලා හිටපු තුන්වෙනි කෙනා ජූන්ගෙ කම්මුලට ගහපු අනිත් කෙනාගෙ කොණ්ඩෙන් ඇදලා ගත්තා.

" යා....... හරකෝ...😠😠😠😠 තව්සෙ කෝමද තව්සෙගෙ අනාගත මස්සිනාට ඔය විදහට ගහන්නෙ ඇටි කුකුළෝ 😠😠😠😠😠😠 "

" ආ...... 😜😜😜 මේ එයාද. එහෙනම් තමුසෙ එයාට කියනවා මගෙ⁣ කොල්ලටත් ගහන්න එපා කියලා. 😠😠😠😠 නැත්තම් මට කියලා දත් දෙකක් බඩට යවාගන්න පුලුවන් වෙයි මස්සිනාට "

" මොකක්ද බොල තෝ කිව්වෙ 😠😠😠 මගෙ ජූන්ගෙ දත් කඩන්න. එහෙම කරොත් ඔලුව ගලවලා අතට දෙනවා බල බල ඉන්න 😠😠😠 "

🔊🔊🔊🔊🔊🔊🔊🔊🔊🔊🔊🔊🔊🔊

" ඒයි මිනූ සනූ. 🤬🤬🤬🤬 දෙන්නම කටවල් වහ ගන්නවා. මොකද මේ මරාගන්න හදන්නෙ "

" ඒයි යුන්ශික් තමුසෙට මම........😠😠

" අයියෝ 🙁🙁🙁 ජූන් ඔහොම ඉන්න. මුකුත් කරන්න එපා. "

" යා.... මිනූ තමුසෙ දැන් මට කියන්නෙ තමුසෙට කරදර කරන්න හදපු මිනිහට පාඩුවෙ ඉන්න දෙන්න කියලද 🤬 "

" මො.... මොන කරදරද 🙄🙄 "

" ඔප්පා ඔයා මොකද මෙහෙ. 🙄🙄 ඇයි හැමෝම මෙතනට ආවෙ. ඔන්නි කිව්වනෙ කාටවත් කිව්වෙ නෑ කියලා "

Office Love (ᴋɴᴊ)  ✅Where stories live. Discover now