💓 Chapter 6 💓

549 93 47
                                    

දඩාාාාස් ...💥💥💥💥💥💥💥

"මිනූ....😠😠😠😠 මොකක්ද තෝ ඒ පාර කුඩු කරේ ආාා😠😠😠. අද වගේ දවසකවත් උබට මොකක්වත් කඩන්නෙ බිඳින්න නැතුව ඉන්න බෑනේ "

ආරෝ එලෙස ඉතා මිහිරි වූ වොයිස් එකකින් ඉතා සුමධුර ලෙස මිනූට දොස් නගන්නට විය 😅😅😅😅😅

" 😁😁😁 මුකුත් නෑ 👉👈 "

" තියෙන වැඩ මදිවට උබ වැඩ මවනෝ. තෝ හිටියා කියල තඹ සතේක වැඩක් තියනවද. අඩුම තරමෙ omlet එකක්වත් කර වෙන්නැතුව හදාගන්න බෑ. 😠😠"

" හලි හලි. සොලි ඉතින්. "

" සොලි 😠😠😠😠 සොලි තමා. ඉක්මනට දැන් ඔය කුඩු කරපු වීදුරුවෙ කෑලි ටික අයින් කරනවා. අරගොල්ලො දැන් කොයි වෙලාවෙ ඒවිද දන්නෑ 😑"

අද ආරෝට ගොඩක් විශේෂ දවසක්.😁😁😁 මොකද දන්නවද.... අද කුකීයි එයාගෙ යාලුවො ටිකයි ආරෝව මුණහැහෙන්න ආරෝලගෙ ගෙදර එනවා. ආරෝට මෙච්චර මල පැනලා ඉන්නේ ඒකයි. ඇයි ඒ හැමෝටම කෑම හදන්නේ ආරෝ තනියමනේ. මොකද අර අනිත් එකීට කන්න විතරයිනේ පුලුවන්.😂😂😂😂😂😂😂

ට්‍රීංං ට්‍රීංං........

" මල කෙලියයි. මෙච්චර ඉක්මනට මේගොල්ලො ආවද.😧😧😧😧 මිනූ ගිහිල්ලා ඉක්මනට දොර අරිනවා. මන් හිතන්නෙ අර ගොල්ලො අද කලින්ම ඇවිල්ලා. "


" හාාාාරි..... "

" අනාාාා මගෙ මැණිකලා දෙන්නා ආවද..😊😊😊😊😊😊 අනී .......

අතෑරිපිය මාව. ඔයාලා දෙන්නා මාව හුස්ම හිර කරලා මරන්නද හදන්නේ ...........
ඒයි ගොන් හරකෝ අතෑරපිය මාව..... හරියට නිකම් බොලා හැසිරෙන්නෙ මාව අවුරුදු හතකට විතර පස්සෙ දැක්කා වගේනේ....... හත්තිලව්වේ😠😠😠 අතෑරපිය යකූ....."

" අරකි මොකක්ද අර කිව්වෙ.😳😳 මගෙ මැණික කියලද කිව්වෙ.... මගෙ කුකීටද අරකි මැනික කිව්වෙ.😳😳😳
ඒ පාර ගොන් හරකලු😠😠😠 යකෝ මේකි ගම කනවනේ..... මේකිට ඔල්මොරොන්දම්ද. ඉක්මනට ගිහින් බලන්න ඕනි. නැත්තම් තවමොන මොන මඟුල් කියවාවිද දන්නෑ. "

? : අනාාා ආරෝ මැනික 😁😁😁😁

Aaro : යකුනේ....😧😧😧😧 බොලා දෙන්නා මොකද මෙහෙ කරන්නේ.

Office Love (ᴋɴᴊ)  ✅Where stories live. Discover now