💓 Chapter 8 💓

525 100 75
                                    


Morning..............

" අනේ....🤧🤧🤧 මට වොෂ් රූම් යන්න ඕනි. කවුරුහරි කියනවද මෙහෙ වොෂ් රූම් එක තියෙන්නෙ කොහෙද කියලා. ...ඉක්මනට කියන්නකෝ මට දැන් මෙතන යන්න වගේ"

" කවුද යකෝ අපිට මේ නිදාගන්න දෙන්නෙ නැතුව මරලතෝනි දෙන්නෙ 😠😠😠 මේ ටේ පොඩ්ඩක් කට පියාගනින්කො.... සෙද්ද😠😠😠"

" අනේ මේ යුන්ගියා......මන් මෙතන හෙන අමාරුවෙන් ඉන්නෙ. කවුරුහරි කියන්නකෝ 😖😖😖😖 "

" උඩ තට්ටුවේ මිනූගෙ රූම් එකට යන්න. එතන වොෂ් රූම් එකක් තියෙනවා. "

" අනේ තැන්කිව් සාදියෝ "

ටේ ඉක්මනටම පඩිපෙල නැගගෙන මිනූගෙ කාමරෙට දිව්වා. ඒත් ටේ දැක්ක දෙයින් ටේගෙ අමාරුව කොහෙ ගියාද දන්නෑ. ටේ ආපහු පඩිපෙලෙන් බැහැලා පහළ හිටපු කට්ටියන්වත් ඇදගෙන මිනූගෙ රූම් එකට එක්කන් ආවා. යුන්ගියා නම් ආවෙ නෑ. එයා තාම නිදි. කට්ටියම දැන් කටවල් ඇරගෙන බලන් ඉන්නවා.

⁣මේ අය මේ විදියට කටවල් ඇරන් බලන් ඉන්නෙ දෙන්නත් එක්ක තුරුල් වෙලා තාමත් ඇඳේ නිදාගෙන ඉන්න ජූනුයි මිනූයි දිහායි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

⁣මේ අය මේ විදියට කටවල් ඇරන් බලන් ඉන්නෙ දෙන්නත් එක්ක තුරුල් වෙලා තාමත් ඇඳේ නිදාගෙන ඉන්න ජූනුයි මිනූයි දිහායි.

" යකූ..... බලහල්ලකො මුන් දෙන්නා. ඊයෙ රෑ දෙන්නත් එක්ක ⁣අර පෝන් එකේ කේස් එකට මරාගන්න හැදුවා නේද. දැන් බලන්නකො මේ දෙන්නා ඉන්න ලස්සන "

" අයියෝ හොබී ඔප්පා..... ඔච්චර හයියෙන් කෑගහන්න එපා. ඒ දෙන්නට ඇහැරෙයි. ඒ දෙන්නට එහෙම ඉන්න දීලා අපි යමු. "

" සෝයොං කියන එක හරි. අපි දැන් යමු. පස්සෙ මන් මේ දෙන්නව අල්ල ගන්නම්කො. අද කීයට හරි ඇහැරිලා ඒවි නැතෑ දෙන්නත් එක්ක.😏😏"

" අම්මෝ සාදි.... ඔයා මොනවද ඒ දෙන්නට කරන්න හිතන්නෙ."

" මේ ටේ. ඔයාට ඒවගෙන් වැඩක් නෑනි. මෙතන කියව කියව ඉන්නෙ වොෂ් රූම් ගිහින් ඉක්මනට එනවා. මටත් යන්න ඕනි ."

Office Love (ᴋɴᴊ)  ✅Where stories live. Discover now