💓 Chapter 1 💓

1K 128 19
                                    

Aro pov
ඕයි.... නිදිකුම්බරයෝ ...😠 නැගිටිනවාාාා මගෙ යකා අවුස්සන්න නැතිව.අද වැඩට යන පලවෙනි දවස. ඒ උනාට බලපල්ලකො මේකි නිදාගෙන ඉන්න ලස්සන.

 ඒ උනාට බලපල්ලකො මේකි නිදාගෙන ඉන්න ලස්සන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Minoo pov.
කවුද යකෝ මේ උදේ පාන්දර ටකරමට ගල් ගහනවා වගේ කෑ ගහන්නෙ. මගෙ කන් දෙක තාම කීන් ගානවා😴 මට නිදාගන්න දෙන්නෙත් නෑ. මොන කරුමයක්ද මන්දා.

Aaro : නිදිමත විකාරෙන් භූත කියවන්නැතුව නැගිටපන්. නැත්තම් පලවෙනි දවසෙම පරක්කු වෙලා ගිහින් දවසම මස්ත බාල්දු කර ගනින්.

Minoo : හරි හරි මේ නැගිට්ටා. අම්බෝ ... ආරෝ ඔයා ගිය ආත්මෙ ඝාන්ටාර පූජාවක්වත් කරාද.

Aaro : ඇයි උඹ ඒම අහන්නෙ 🤷

Minoo : නෑ මේ ඔයා කෑ ගහපු පාරට මගේ කනට මොකක් ද උනා වගේ 😂😂😂😂

එහෙම කියලා මිනූ පැනලා දිව්වා.ආරෝත් මිනූගෙ පස්සෙන් කොට්ටයක් උස්සගෙන මිනූට ගහන්න බලාගෙන පස්සෙන් දුවනවා. මිනූ දුවලා bathroom එක ඇතුලට ගිහින් දොර වහගත්තා.

Aaro : තෝ වරෙන්කො ආපහු මන් උබට පෙන්නන්න ගාන්ටාර පූජාව 😠😠

Two hours later **************

යාලුවො දෙන්නම බස් එකෙන් බැහැලා ගියේ ලොකු බිල්ඩින් එකක් ළඟට.

Minoo : අම්මෝ මේකෙ ලොකු. 😲 මේකෙ උඩම තට්ටුවට යන්න අවුරුද්දක්වත් යනවා ඇති නේ බන් 😅😅😅

Aaro : අනේ ඉතින් උඹේ මොලේ. ඒකට තමයි ගොනෝ lift එක කියලා එකක් තියෙන්නෙ 🤦🤦🤦🤦🤦

මිනූ ආරෝ දිහා බලාගෙන මොංගල් හිනාවක් දැම්මා 😁😁😁😁

Minoo : මන් යනව එහෙනම්. 😔

Aaro : ගියාට කමක් නෑ උඹේ ඔය බෝක්කු කට අරින්නැතුව ඉඳින්. නැත්තම් උඹව අදම එලවලා දායි.😂

Office Love (ᴋɴᴊ)  ✅Where stories live. Discover now