💓 Chapter 3 💓

583 111 30
                                    

Minoo pov

යාා... මේ මොකක්ද මේ. මොකක්ද දන්නෑ තියෙන්නේ. මටද දන්නෑ.
ආ මේ තියෙන්නෙ නෝට් එකක් ලියලා උඩ.

"ඊයෙ රෑ වුණු දේට sorry..."

⁣මොකක්...🤨 ඊයෙ රෑ මොකක්ද වුණේ. කඩලා බලන්න ඕනි මේක.
Wooooow 😯😯😯😯😯 ෆෝන් එකක්. අම්මෝ මේක අලුතින්මනෙ ආවෙ. මෙච්චර වටින එකක්. අනුමානයක් නම්ජූන් වෙන්න ඇති මේක මට දෙන්න ඇත්තෙ. ඒ මෝඩයාට නම් පිස්සු. මේ ෆෝන් එක මගෙ කලින් තිබුණු ෆෝන් එකට වඩා කොච්චර වටිනවද

Namjoon : ඔයා ඒකට කැමතිද

Minoo : මොකක් 🤨🤨

Namjoon : මන් ඇහුවෙ ඔයා මේ ෆෝන් එකට කැමතිද කියලා.

Minoo : ආ ඒකද? ඔයා මේක මටද ගත්තෙ

Namjoon : නැතුව ඉතින්. ඊයෙ රෑ මගෙ අතින් ඔයාගෙ ෆෝන් එක කැඩුණනේ. ඒක නිසා මේක ඔයාට දුන්නේ

Minoo : අයියෝ එහෙම කරන්න ඕනි නෑ. මන් අද අලුත් ෆෝන් එකක් ගන්නත් එක්ක ආවේ. ඒක නිසා මට මේක එපා. ඒ වුණාට ඔයාට ස්තූතියි ☺️☺️

මිනූ එහෙම කියලා නම්ජූන්ගෙ අතට ෆෝන් එක දීලා එතනින් ඉක්මනටම ගියා.

Namjoon pov

මේ කෙල්ල නම්. මම මෙච්චර ගණන් ෆෝන් එකක් දීලත් ඒක ගන්න බෑ කිව්ව හැටි විතරක්. දැන් ඉතින් මේක ආපහු ගෙදර අරන් ගියොත් ජින් මාව කෑලි කෑලි වලට කපලා සුප් එකක් හදාවි. හිතන් ඇත්තෙ මන්‍ මගේ උවමනාවට එයාට ෆෝන් එක දුන්නා කියලා.මේ ජින්ටත් පාඩුවේ ඉන්න බෑනේ. මට එක එක කෙල්ලෝන්ට ෆෝන් අරන් දෙන්න කියන්නෙ 😠 දැන් කොහොමද මන් මේක අර කෙල්ලට දෙන්නෙ.🤔🤔🤔

At hospital

Kookie pov

අරයා තාම ඇවිල්ල නැද්ද දන්නෑ. මට ඊයේ වුණු දේට sorry කියන්නත් බැරි උනානේ.

Tae : ඒයි කුකී මොකද තනියම කියවන්නේ.පිස්සුවත් හැදීගෙන එනවද

Kookie : නෑ මුකුත් නෑ. ටේ ඔයා දැක්කද ආරෝ අද ඇවිත් ඉන්නවා

Tae : ඔයා මොකද එයා ගැන අහන්නෙ😏😏

Kookie : මට එයාට sorry කියන්න ඕනි. ඒකයි

Tae : අර එන්නෙ ඔයාගෙ මහලොකු ආරෝ. කියාගන්නවා දැන් ඉතින්

ආරෝ. මේ අපේ කුකීට ඔයාට දෙයක් කියන්න තියෙනවලු😁

Office Love (ᴋɴᴊ)  ✅Where stories live. Discover now