💓 Chapter 4 💓

562 115 26
                                    

ඩිං ඩොං ඩිං ඩොං ඩිං ඩොං.................

Sara : අනේ මිනූ ඔයාලා ආවද 😊😊😊

Minoo : ආව හින්දනෙ යකූ උඹේ දොර ඉස්සරහ මේ හිටන් ඉන්නෙ. උඹ අපිට ඇතුළට කතා කරන්නෙ නැද්ද ආ..

Sara : අයියෝ ... හරි හරි එන්න ඇතුළට

සාරා ආරෝවයි මිනූවයි එයාගෙ ගේ ඇතුළට එක්කගෙන ගියා. ගිහිල්ලා තුන් දෙනාම සෝෆා එකෙන් වාඩි උනා. ආරෝයි මිනූයි සාරාගෙ birthday එකට ගෙනාපු ගිෆ්ට් එක දුන්නා. මිනූ සාරාට ආරෝව අඳුන්වලා. ඒත් එක්කම තව කෙනෙක් ගේ ඇතුලෙ ඉඳන් එළියට ආවා.

Sara : කට්ටිය අඳුරගන්න. මේ ඉන්නෙ මගෙ යාලුවා So Yon

Minoo, Aaro : Hi So Yon. Nice to meet you.

( කවුද මේ සෝ යොන්.🤔🤔🤔🤔
හරි හරි පොඩ්ඩක් ඉන්න. මන් කියන්නම් ඔයාලට )

 මන් කියන්නම් ඔයාලට )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නෙ සෝ යොං. සාරාගෙ හොඳම යාලුවා. school teacher කෙනෙක්.සාරයි සෝ යොං තුයි එකම ගෙදර ඉන්නෙ හරියට මිනූයි ආරෝයි වගේ

Minoo : යා..... මේ ඔක්කොම කෑම අපිටද. නැත්නම් අද තව කට්ටිය මෙහෙට එනවද.

Sara : ඔය දෙන්නා විතරයි අනේ. වෙන කාටවත් කිව්වෙ නෑ.

Minoo : එතකොට මේ කෑම සේරම හැදුවෙ ඔයාලද? නැත්තම් order කරාද

So yon : අපි දෙන්න තමයි ඉතින්

Minoo : wooow මරුනේ..

Aaro : මරු තමයි. උබ හිතුවද මේ ලෝ⁣කෙ ඉන්න හැමෝටම උඹට වගේ කෑම හදන්න බෑ කියලා.😂😂

Sara : ඇයි මිනූට උයන්න බැරිද???

Aaro : උයන්න නම් පුලුවන්. හැබැයි හදන ඒවා මෙලෝ සතෙක්ට කන්න බෑ 😅😅

Minoo : අනේ ....... මන් තාම සූටියිනේ ඉතිම්.

Aaro : අනෙ උඹෙ මහලොකු සූටිය.. මගෙන් මුකුත් අහගන්න එපා උඹ.

Office Love (ᴋɴᴊ)  ✅Where stories live. Discover now