🐯chapter 7🐰

2.2K 387 6
                                    

🐰:ඒක මේ නූනා කෙනෙක් නිසානේ......
🐨:උබ දැන් නූනාලා පස්සෙනුත් යනවද කුකියෝ...
🐰:ඇයි නූනාලා එක්ක set උනා කියලා මොනා හරි අඩු වෙනවද?
🐑:යකෝ මුගේ කට.....
🐰:soo sorry sir
🐑:මටයි හොබීටයිත් හියුන් කියලා කතා කරන්න හරිද?
🐰:ok හියුන්😉
🐨:jin කට වරද්ද ගත්තා කියලා හිතෙන්නේ නැද්ද මේකා අන්ඩපාලයා... ඔයාලා sir ලා කියලා දැන දැනත් මේක බයක් නැතුව ඕවා කිව්වා කියන්නේ ඉතින්...
🦄:ජූන් අපි දැන් සාන්ත දාන්තව හිටියට ඉස්සර මෙයාලා වගේම තමානේ....😂😂😂
🐑:ගම කන්නේ නැතුව හිටපන් බං
🐱:ඔයාලගේ කතා බහ ඉවර නම් ඔය හා කොල්ලා කියනවද මාව දන්නේ කෝමද කියලා...
🐥:හියුන්ට හෙන හදිස්සියනේ.....
🐿:කියන්නකෝ jk ඔයා මාවයි මෙයාවයි දන්නේ කෝමද කියලා😅😅😅
🐯:😂😂😂
🐰:හරි හරි ජූන් හියුන් නම් දන්නේ නැතුව ඇති අනිත් අය දන්නවනේ IU නූනව...
🐱:අහ්හ්.... සක්කරවට්ටම
🐰:මේ පූසො මැදින් add එපා හොදේ...
🦄:ඔය අර කියන්නේ uni එකේ කොල්ලන්ගේ princess ගැන නේ...
🐨:මූ දන්න ඒවා යකෝ....
🐑:එයා ගැන දන්නේ නැත්නම් වැඩක් නෑ.... කොල්ලෝ එයාගේ පස්සෙන් යන්නේ හරියට කෑමක් පස්සේ යන බලු රංචුවක් වගේ.... කකුල් හතරෙන් යන්නේ නෑ එච්චරයි අඩු.... කෙලත් පෙරෙනවා...
🐿🐥🐯:😂😂😂😂😂😂😂😂😂😂
🐱:උබලා මොකෝ සිරික්කිය ආආආආ.....
🐿:hey bro ඔයාට jk කතාව අවසානෙට තේරෙයි අපේ හිනාවට හේතුව
🐰:හරේ දැන් ජින් හියුන් කියනවා වගේ මමත් නූනා පස්සෙන් කෙල පෙරන් යන බව්වෙක් තමා😂😂😂
🐑:sorry jungkook දැනන් කිව්වේ නෑ....
🐰:ගනන් ගන්න එපා හියුන් මං නූනාගෙන් ඔයිට වඩා ඒවා අහලා තීනවා.... ඉතින් නූනාගේ හොදම යාලුවා yoora නූනා නිසා එයා එක්ක fit වෙලා නූනට ලං වෙන්න බැලුවේ... එකෙන් තමා අපි දෙන්නා fit උනේ....
🦄:ඉතින් V දන්නේ නැද්ද ඒක ගැන
🐯:හියුන් මෙයා නූනට line දාන්නෙ kai එක්ක ගිහින් නූනට line දානවා කීයලා දැනන් හිටියට අපේ yoora නූනගේ යාලුවෙක් කියලා දන්නේ අද තමා...
🐿:මමත් මෙයාට jk කියලා කිව්වට නම දැනන් හිටියේ නෑ...
🐱:එතකොට මාව දන්නෙත් ඒක නිසා වෙන්න ඇති නේ...
🐰:ඔව් හියුන්..... ඔයාට මං thank කරන්න ඕනා දෙනෝ දාහකගේ බලාපොරොත්තු කඩ නොකිරීමට...
🐨: ඒ මොකද?
🐥:මොකද suga හියුන්ගේ පස්සෙන් තමා IU නූනා එන්නේ... මෙයා නුනව reject කලානේ ඒක වෙන්න ඇති කියවනවා ඇත්තේ ඔය......
🐑:හයියෝ මේ කොල්ලා නම්......
🐥:හියුන් අනිත් කාරනේ....
🐨:තව ටිකෙන් ඒකත් අමතක වෙනවා... jk ඔයාට දැනගන්න ඕනි නැද්ද එදා රෑ උනු දේ...
🐰:මට මොකටද ඒක කියන්නේ..... අනික හියුන් දන්නවද v එහෙම කෙනෙක් කියලා
🐨:ඔව් මං දන්නවා.....
🐰:ඇයි හියුන් හැංගුවේ.... මාව sure නැද්ද ඔයාලට ආ....
🐨:එහෙම නෙමෙයි jk...V කියන්න ගියත් ඔයා gay ලට වෛර කරනවා කියලා කිව්ව නිසා එයා ඔයාට ඒක කිව්වේ නෑ මොකද එයාට ඔයාව වටින නිසා....
🐯:ම...මං බය උනා ඔයා මාව දාල යයි කියලා....
🐰:නිකමට හිතුනෙ නැද්ද මං මේක දැන ගනී කියලා ආ...
🐯:මං ඒක හංගලා තියා ගත්තා මට ඕන උනේ නෑ ඔයාගෙ වෛර කරන ලිසිට් එකට වැටෙන්න... ඒත් එදා අර hotel එකට ගිය නිසා....
🐰:තමන්ගේ යාලුවා එක්ක room ගිහින් දැන් එනවා හොද චරිතයක් වෙන්න
🐨:ඒක ගැන තමා අපිට කියන්න තියෙන්නෙ...... ඔයා ලොකු වැරදි වැටහීමක ඉන්නෙ
🐰:මගේ වැටහීම මං බලා ගන්නම් හියුන්..... අනික මෙයා ගැන දේවල් මට කියන්න එපා ආපහු.....මෙයා මගේ කවුරුත් නෙමේ...
🐑: කවුරුත් නෙමේ නිසාද අද බලන්න ආවේ...
🐰:කවුද බලන්න ආවේ...මං ආවේ වැලදිලා පුරුද්දට වගේ...
🦄:ඒක වෙන්න ඇති lecture වලදි ඔහේ බලං හිටියේ
🐰:හියුන් ඔයා මං දිහා බලන්ද හිටියේ....
🦄:මං හැමදාම ඔයාලා කට්ටිය දිහා බලන් තමා හිටියේ....
🐨:එදා hotel එකේදි ඔයා හිතන්න විදිහේ දෙයක් උනේ නෑ.... එදා suga ගෙයි yoora ගෙයි birthday party එක තිබ්බා... මේ දෙන්නට හවස class තිබ්බ නිසා එද්දි පරක්කු උනා ඒ එද්දි තමා vedio එක වැටිලා තීන්නේ....
🐰:මොකක්..
🐥:ඔව් jk එදා V කිව්වා ඔයාව දාලා යන්න බෑ කියලා... මමයි බලෙන්ම එක්කන් ආවේ මං තනියම නිසා sorry jungkook
🐰:ඒ කොහොම උනත් දැන් වැඩක් නෑනේ මං යනවා....
🐯:යන්න එපා......
🐰:තමුන් එක්ක ඉන්න කියලද කියන්නේ....
🐨:jk පොඩ්ඩක් V ට chance එකක් දෙන්න මං කියනවට..... එයා ඔයාගෙ යාලුවානේ please
🐑:අනික හැමෝම එහෙම නෑ jk...... ඔයාට කරදර කරලා තියෙන්නෙ අසහනකාරයෙක්..... ඒ වගේ මිනිස්සු මේ ලෝකෙන් නැති වෙන්න ඕනා ඒත් එහෙම කියලා gay කියන හැමෝටම වෛර කරන එක සාධාරණ නෑ තේරුනාද? එක මිනිහෙක් නිසා අනිත් අතටත් වෛර කරන්නේ ඇයි? ඇයි ඔයා ඔයාවම රවට්ට ගන්නේ? ඔයාට V නැතුව පාලුයි කියන එක පිලිගන්න ඔයාගෙ හිත කිව්වට V නරක නෑ කියලා ඔයා ඒක පිලි ගන්නේ නෑ නේද මොකද ඒක ඔයාගෙ වැරැද්දක් නෙමේ වයසේ වැරැද්දක්.... මං කියන්නේ ඔයා V ට එක chance එකක් දෙන්න කියලා.... ඔයාව මෙච්චර දවසක් පරිස්සම් කරපු ඔයා වෙනුවෙන් හිටපු එයාව තව එක වතාවක් විශ්වාස කරන්න බැරි කමක් නෑනේ...
🐰:මං එයාව මටත් වඩා විශ්වාස කලා ඒත් එයාගේ විශ්වාසේ එයාම කඩලා දැම්මා..... ඒක හැදුවත් හැමදාම ඉරිතැලීම් නම් තියෙයි....
🐿:අපි කැඩුනු වීදුරුවක් ආපහු හදන්න බලනවට වඩා අලුතෙන් එකක් ගන්නයි බලන්නේ....
🐱:ඒක ඇත්ත වීදුරුවක් කැඩුනාම අපි ඒක අයින් කරලා දාලා අලුතින් එකක් අරන් පාවිච්චි කරනවා....
🐿:ටික කාලයක් යද්දි අපිට අමතක වෙනවා මේක අපි අලුතෙන් ගත්තු එක නේද කියලා... මොකද අපි ඒකට අලුත් පරණ කියන නම් දෙන්නේ නෑ දෙකම එකයි....
🐱:ඔයාගෙ හදවතත් ඒ වගේ වීදුරු නම් දැන් ඒක කැඩිලා නම් අලුතෙන් ගන්න එකක්
🐿:ඒක පාවිච්චි කරද්දී පරණ වෙනවා
🐥:වීදුරු තියෙන්නෙ කැඩෙන්න....
🐑:ඒ කතාවට මාත් එකගයි හීත කැඩුනා කියලා ඔයා ඇයි වෙනස් වෙන්නේ එයා ඔයාගෙ කවුරුත් නෙමේ නම් ඇයි එයා වෙනුවෙන් වෙනස් වෙන්නේ....
🐨:jungkook එක chance එකක් දීලා බලන්න කොල්ලෝ... මං හිතන්නෙ නෑ ඔයා ඒකෙන් පසුතැවෙයි කියලා...
🐰:හරි මං chance එකක් දෙන්නම් හරිනේ දැන්...
🐨:මොලේ තියෙනවා නේ කොල්ලට
🐑:එහෙනම් අපි යමු නේද රෑත් වෙලා මෙයාල නිදා ගන්නත් එපැයි
🐱:අම්මෝ යමු නිදි මතයි
🐿:ඔයාට හැම වෙලේම නිදි මතයිනේ bro....
🐨:එහෙනම් කොල්ලො දෙන්නා පරිස්සමින් ඉන්න ඕනි හරිනේ
🐰🐯:හරේ හියුන්...
🦄🐿🐱🐑:bye jk,bye V
🐰🐯:bye...



------------------------------------------------------

කතාව boaring ද කස්ටිය.......

Bye
💜Sarangeo💜

HATE & LOVE YOU|TK| ✔Where stories live. Discover now