🐯chapter 15🐰

2.2K 365 24
                                    

Tae pov.

එදා අර බෝගම්කාරයා කිව්ව දෙයින් පස්සේ මට බය හිතුනා කුකීට කරදරයක් වෙයි කියලා මට එයාව බලාගන්න බැරිවෙයිද කියලත් හිතුනා මං හියුන්ලට කිව්වාම එයාලා කිව්වා හැම වෙලේම කුකී ලගින් ඉන්න කියලා ඒ අස්සේ අපේ හොබී හියුන් කුකී එක්ක ඊරිසියාවේ වෙන දේකට නෙමේ කුකී හැම වෙලේම යූරා නූනා එක්ක එදා හොබී හියුන්ගෙන් උපදෙස් ගන්න ආවට පස්සේ හොබී හියුන්ට සැකයක් ඇවිත් කුකී යූරා නූනට කැමතිද කියලා මටත් ඒක හිතුනම නෙමේ යුන්ගි හියුන් නම් ජිමිනා එක්කමයි මමයි හොබී හියුනුයි තමා වේලෙන්නේ කෝම හරි එදා lecture එක ඒවර වෙලා අපි දෙන්නා බඩගිනි නිසා කන්න ආවා මෙන්න එක පාර කොල්ලෙක් ඇවිත් මට කැමතී කිව්වා එක පාර නෙමේ කලිනුත් ඇහුවා එයාට මාව meet උනේ මං එක දවසක් music වැඩකට 1st year class වලට ගියා එදා ඒ කොල්ලා එක්ක තමා මට වැඩ කරන්න උනේ එදා ඉදන් උන්දා පස්සෙන් එනවා මම කැමති නෑ කිව්වත් පස්සෙන්ම එනවා මාර වදයක් මමත් නිකමට එවෙලේ හා කිව්වා කුකීට බිබී හිටපු එකත් හිර උනා ඒත් මං ඒ තීරනේ ගත්තේ එකෙන්වත් කුකී ගැන හිතෙන එක නවතී කියලා ඒත් උනේ මට කුකීව miss උන එක තමා ඒක මට වැඩිය ගානක් උනෙත් නැත්තේ එදායින් පස්සේ අර බෝගම් කාරයා කුකීව meet වෙන්න ආවේ නැති නිසා

තව සති දෙකකින් අපේ faculty එකේ උත්සවයක් තියෙනවා ඒක නිසා දැන් හැමෝම වැඩ කුකීවයි මාවයි තෝර ගත්තා duet song එකකට දෙන්නට ලේසි උනේ එකම ගෙදර ඉන්න නිසා....

අද අපි ගෙදර නැවතුනේ song එක practise කරන්න කුකීගේ voice එකට මං හෙන ආසයි ඒත් එයා නම් කැමති මගේ voice එකටලු කුකී දැන් මාත් එක්ක වෙනද වගේම ඉන්න එකට සතුටුයි ඒ වගේම එයා gay ලා ගැන තිබ්බ මතත් වෙනස් කරන් ඒක ගැන මට සතුටුයි එයාගෙන් හියුන්ලා ඒක ගැන ඇහුවාම එයා කිව්වේ එයාට කරදර කරපු එක්කෙනෙක් නිසා එයා මේ වෙනකන් වරදක් නොකරපු කට්ටියකට වෛර කලාලු ඒ වගේම එයා කියන්නේ ආදර කියන එක කාට කොහොම කොයි වෙලේ කවුරු වෙනුවෙන් කොයිතරම්ද කියන එක නෙමේලු අදාල තමන් එයාට ආදරේද කියන එක විතරයිලු එයාගේ ඒ මතේට මං වගේම හියුන්ලත් ගොඩක් කැමති උනා එයා මට කිව්වා මං gay කෙනෙක් උන එකට thanks කියලා ඒකට නම් හේතුව මටත් ප්‍රශ්ණයක් මොකද ඒ වගේ දෙයක් මං එයාගෙන් බලාපොරොත්තු උනේ නෑ gay කෙනෙක් උනාට කමක් නෑ කිව්වට අවුලක් නෑ ඒත් thanks කරපු එකයි අවුල

HATE & LOVE YOU|TK| ✔Where stories live. Discover now