🐯chapter 10🐰

2.1K 382 13
                                    

"Jungkook මට කතා කරන්න ඕනා ඔයත් එක්ක.." ඒ පාර ඇයි දන්නෑ.... මොනා අහයිද?

"ඇයි?"මමත් කතා කරා.... එයත් එක්ක මට තරහක් තිබ්බත් දැන් නම් ඒකත් අඩු වෙලා.ඉතින් මං කැමති එයාට අවස්ථාවක් දෙන්න. Jin හියුන් කියනවා වගේ හැමෝම නරකත් නෑ මං මෙහෙම කෑ ගැහුවා කියලා ලෝකෙ වෙනස් කරන්න මට බෑනේ.... ආපහු ඒ වගේ දෙයක් නොවෙන්න වැඩ කරන්නයි ඕනා.... මේ මොකද මේ මං දැං gay ලට සප් එක දෙනවද මොන්ගල්ද මට

"මේකයි.... උදේ උනු දේට සොරි...." අහ්.. මෙයා මේ කියන්නේ morning kiss එක ගැනනේ... පොඩ්ඩක් තරහ ගන්න ඕන

"ඒකද මට හිතුනා ඔය වගේ දෙයක් වෙයි කියලා මෝඩයා වගේ මමත් gay කෙනෙක්ට අවස්ථාවක් දුන්නනේ..." වාව් මටත් කටට එන ඒවා...

"Sorry jungkook අනේ please යන්න නම් එපා" මං යන්නේ නෑ තේ මටත් මගේ යාලුවා නැතුව ඉන්න බෑ...

"යන්න එපා කියන්නේ උදේට kiss කරන්නයි ඕන ඕන වෙලාවට පාවිච්චි කරන්නයි ඕන නිසාද?" ඒක සැරද මංදා

"නැ...නැහැ කුකී අනේ ඒක වැරදීමක්....." මෙන්න මෙයා කුකී කිව්වා....

"මං කලබල උනා ඒකයි අනේ යන්න නම් එපා කුකී මට පාලුයි ඔයා නැතුව"

"කලබල උනු වෙලාවට ඔයා අනිත් අයව kiss කරනවද ආ..." ඒකත් නියම කතාව කලබල උනු හැම වෙලේම මෙයා මාව kiss කරයිද

"නෑ නෑ මං බය උනා උදේ මං ඇදේ ඉද්දි ඔයා පේන්න නැති උනාම මං හිතුවෙ ඔයා ගිහින් කියලා කලබලේට නැගිටපු වෙලේ තමා ඇගට වැටුනේ ඉතින් ඔයාගෙ lip දකිද්දී පාලනය නැති උනා ඔන්න මං ඇත්තම කිව්වා හරිනේ..." මගේ lip ඒ තරම් sexy ද? කොල්ලෙක් වශී වෙන්න තරම්

"මගේ lip වලට ආසද ඔයා..." what මොකක්ද ඒ කලේ ගොනා ඒ මොකක්ද ඒ ඇහුවේ...shit

"හම්ම්.... ඔයාගෙ lip දකිද්දී මට විතරක් නෙමේ ඕනම කෙනෙක්ගේ පාලනය නැති වෙනවා... කෙල්ලො එක්ක ඊරිසියයි මට..." අහ්... දැන් මෙයාට කෙල්ලෙක් වෙන්න ඕන වෙලාද ඔයා කෙල්ලෙක් උනොත් මට තමා ඔයාව අයිති මේ තොල් ඔයාට විතරයි අයිති එතකොට...

"මොකද ඔයා තනියෙන් හිනා වෙන්නේ" කරුමෙට ඔලු ගොඩයි කිව්වා වගේ මං තනියම හිනා වෙන එකත් පෙනිලා දැං කියන්නද මෙයාව මං ගෑණු ලමයෙක් විදිහට ඉන්නවා හිතින් මැව්වා කියලා

HATE & LOVE YOU|TK| ✔Where stories live. Discover now