🐯chapter 13🐰

2.1K 368 17
                                    

Jk pov.
උදේ සිද්ධියෙන් පස්සේ තේ මගේ මූණ බලන්නෙත් නෑ පව් කියලත් හිතෙනවා ඒත් ඕකා මටත් දවසක් ඔය දේම කලා කමක් නෑ එදා කරපු දේට return එක මේක කියලා මං හිත හදා ගත්තා හවස අපිට cafe එකකට එන්න කියලා තිබ්බා කට්ටිය ගියාට පස්සෙ හිතුනා ආපු මෝඩකම කියලා ආපු වෙලේ ඉදන් ඊයේ රෑ සිද්ධිය අල්ලන් අපි දෙන්නව මැඩෙව්වා.... කෝමින් කෝම හරි මාසයකුත් ගෙවුනා මායි තේයි රණ්ඩුත් නොවුනම නෙමේ ඒත් ඉතින් ටිකකින් දෙන්නට දෙන්නා නැතුව බෑ මං ඒ කාලෙදි gay කියන වචනෙට වෛර කරන එක අඩු කලා මට ජින් හියුන් හොබී හියුන් ජූන් හියුන් වගේම අනිත් අයත් ඒ ගැන කිව්වා අතීතයේ උනු දේවල් අතීතයෙන්ම අමතක කරලා අනාගතය වගේම වර්තමානයටත් ඒකෙන් ආදර්ශයක් විතරක් ගන්න කියලා තමා එයාලා කිව්වේ.... අපි කට්ටිය free වෙලාවල් වල එකටම ඉන්නවා දැන් නිකන් පවුලක් වගේ මට මගේ හියුන්ගේ අඩුව තදින්ම දැනුනා අප්පා මට කතා කරේම නෑ ඔම්මත් ඉදලා හිටලා හියුන් සල්ලි එව්වා කියන්න විතරක් කතා කරා ඔය වගේ තමා ඉතින් දවස් ගෙවුනේ... දැන් මගේ පවුල හියුන්ලයි නූනයි තේයි ජිමිනයි තමා ඉතින්

"Jungkook......." යුනි එකේ මට ඒ නම කියන්නේ කීප දෙනයි අනික මං ඔය කටහඩේ අයිතිකාරයව දන්නවා

"මොකෝ නූනා..." ඔව් ඒ yoora නූනා තමා

"Jungkook මගේ හොද පැටියා සත්තලං කැටේ උම්මා බෝලේ...." හරි මොනාහරි බාල්දියක් තමා මෙයා butter ගාන විදිහට මාව ලිස්සලා වැටෙයි වගේ

"මොකෝ....😒" මම ටිකක් එපා වෙලා වගේ ඇහුවා මොකද ඉතින් මෙයා මෙහෙම කතා කරන්නේ මොකක් හරි කර ගන්න ඕන උනාම තමා

"මගේ හා පැටියෝ උදව්වක් ඕනි මැණික" මං කිව්වේ කොහෙන් හරි කමක් නෑ මටමයි මේවා පාත් වෙන්නේ

"කියන්න.....😋" ඉතින් බෑ කියන්නේ නෑ මාත් මොකද නූනා ඕවට හොදට ගෙවනවා

"මේකයි මං ඔයාට රහසක් කියනවා කාටවත් කීයන්න බෑ හරිද?" රහසක් දැන් ඒක රකින එකද වැඩේ නියමයි

"නූනා දන්නවනේ මට රහස් රකින්න පුලුවන් බව ඒක නිසා බය වෙන්න එපා එක කෙල බිදක් හලන්නේ නෑ" ඇත්ත මං හොදට රහස් රකිනවා ඇත්තටම රකිනවා නෙමේ මට ඕවා අමතක වෙනවා ඉක්මනට ඒකයි වෙන්නේ...

HATE & LOVE YOU|TK| ✔Where stories live. Discover now