🐯chapter 19🐰

2.1K 343 8
                                    

🐯:දේ ඔම්මා හරි අනේ එන්නම්

:යා තමුන් හැමදාම කියන්නේ එන්නම් එන්නම් කියලා තමුන්ට වෙන ඔම්මා කෙනෙක් නෑනේ නේද මොකද මාව බලන්න නම් ආවේ නෑ තාම

🐯:අයිගෝ ඔම්මා මං එන්නම් තව දවස් දෙකකින් අපිට week එකක නිවාඩුවක් හම්බෙනවා එතකොට එන්නම් promise

:ආවේ නැත්නම් තමුන්ට ඔම්ම කෙනෙක් නෑ හරිද

🐯:හරි ඔම්මා මං එනවා අනිවා දන්නවනේ මං ගැන

:තමුන් ආවේ නැතත් මගේ කොල්ලව එවනවා

🐯:යා මං නැතුව කවුද ඔයාට තව ඉන්න කොල්ලා

:ඇයි කුකී පුතා

🐯:ඔම්මා...........

:තියනවා ඕක මගේ කනත් ඉවරය

🐯:මේක අසාධාරණ කෲර ලෝකයක් ......

🐰:ඇයි කෑ ගහන්නේ

තේ අම්මා එක්ක call එකේ ඉද්දි ආපු කුකී තේගෙන් ඇහුවේ මොනා උනත් තේ කෑ ගහපු විදිහට අහල පහල අයත් බය වෙන තරම් නිසා

🐯:තමුන්ගේ ඔම්මා කතා කලේ
🐰:අහ්.... එයාලට මගේ number එකවත් නැතුව කොහෙන්ද ඔයාගෙ number එක
🐯:Mrs.kim නැමැති ඔයාගෙ ඔම්මා ඔයාව මතක් කරන්නලු මට බනිනවා කුකී පුතාව මතක් කරන්නලු මේවා සහගහන අපරාධ මං ගිහින් මානව හිමිකම් එකට නඩුවක් දානවා
🐰:අද යන්න වෙන්න නැ එහෙනම් ඔයාට
🐯:කොහෙද
🐰:මානව හිමිකම් එකට
🐯:ඒ ඇයි
🐰:අද ඒක වහලා රජයේ නිවාඩු දිනයක්

(මං දන්නෑ ඒක වහනවද රජයේ නිවාඩු දවස් වලට එහෙම නැත්නම් මායි කුකී දෙන්නම සමාව ඉල්ලනවා)

🐯:ඔයාටත් හිනා නේ
🐰:මොකද ඔම්මා කියන්නේ
🐯:එන්නලු
🐰:යං එහෙනම් හුග දවසකින් දැක්කෙත් නෑ
🐯:යං ගියාට පස්සෙ අපි දෙන්නගේ එකත් කියමු
🐰:බෑ
🐯:ඇයි
🐰:ඔම්මලා මාව එලවයි එයාගේ පුතාට කැමති වෙලා කියලා
🐯:Mr.jeon මටත් කලින් ඉදන් ඔම්මලා අපි දෙන්නව set කරලා තියෙන්නෙ
🐰:මොකක්
🐯:ඔව් අනේ මමත් ඔයා වගේ පුදුම උනා ඔම්මා කිව්වාම
🐰:එතකොට.....
🐯:දැන් තියෙන්නෙ wedding එක විතරයි
🐰:හම්ම්😔
🐯:ඇයි පැටියෝ ඔයා wedding එකට කැමතේ නැද්ද?
🐰:නෑ අපේ ඔම්මලා කැමති වෙයිද? එයාලට කියන්නත් ඕනද?
🐯:ඔව් අපි ඔම්මලව බලන්න ගිහින් එහෙත් යමු මං ඉන්නවනේ බය වෙන්න එපා හරිද?
🐰:හම්ම්
🐯:ගිහින් wash එකක් දාන් එන්නකෝ ඔයා ගාව ගදයි
🐰:යා මං ගද නෑ හරිද
🐯:නෑ ගදම ගදයි කුකී ගදයා
🐰:මං ගදයිනේ එන්න එපා මං ලගට රෑටත් එක්කමයි කිව්වේ
🐯:ඔමෝ මගේ හා බබාට තරහ ගිහින්නේ දෙන්නම wash කරමු එහෙනම් හාද?
🐰:හා
🐯:එන්න එහෙනම්

HATE & LOVE YOU|TK| ✔Where stories live. Discover now