__________________________________________
ඔයාට වැටහීමක් තියනවද මම අදහස් කරන දේ ගැන...?
මම ජීවත් වෙන්නෙ අදුරේ නෙවෙයි.
අන්ධකාරය මා තුළ ජීවත් වෙනවා...
[I don't live in darkness
Darkness lives in me...]________________________________________
Characters-
Jeon Jungkook
Jeon JunghyunKim soobin
Kim Minyeol
Kim SoohaaKim Minhu
(මේක තමය් මගේ පලවෙනිම කතාව චරිත හදුන්වලා දීලා පටන් ගන්න. හිහි. ඒ මූණුත් එක්ක ඔයාලට කතාව රසවිදින්න ලේසි වේවී.☺️☺️☺️☺️☺️)ඉතිම් මේක වෙනස් කතාවක්. මම හිතනවා ඔයාලා කැමති වෙය් කියලා.🐰💜️😘
❤️🐇❤️
තැම්කූ මා රීඩර් බෝලස්..😍💜️
සලන්හේ💜️_Niku_
YOU ARE READING
°DarkSide° || JJK [Completed]
Fanfictionඔයාගෙ හැංගුණ ආදරේ දැකපු එකම කෙනා මමම විතරයි. මොකද ඔයා ආදරේ කලේ මටම විතරයි. ඒත් අපේ වැරැද්දක් නෑ මගෙ හියෝන්. ඊලග පාර වැඩි ආයුෂ තියන දෙමව්පියො ලග ඉපදෙමු. අපි ආයෙමත් මේ කතාව ලියමු. මට විශ්වාසයි ඒ වතාවෙදි අපේ කතාවෙ ආදරය පිරිලා තියේවි. ඒ කතාව මේ කතාවට වඩ...