0

459 107 82
                                    

අහලා තිබ්බ මූලික ප්‍රශ්න කීපයකට පිළිතුරු -

කඵ කොටි ගැන විස්තරයක් කරන්න ගත්තොත් මෙයාලව දෙමළ ඊළාම් විමුක්ති කොටි හෙවත් ඊළාම් සංවිධානයෙන් පුහුණු කරන්නේ හමුදා ප්‍රහාර, දේශපාලන පහර දීම් හා විශේෂයෙන් මරාගෙන මැරෙන ඝාතන සඳහායි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කඵ කොටි ගැන විස්තරයක් කරන්න ගත්තොත් මෙයාලව දෙමළ ඊළාම් විමුක්ති කොටි හෙවත් ඊළාම් සංවිධානයෙන් පුහුණු කරන්නේ හමුදා ප්‍රහාර, දේශපාලන පහර දීම් හා විශේෂයෙන් මරාගෙන මැරෙන ඝාතන සඳහායි.

කළු කොටි පුහුණු කිරීම පිළිබඳ වැඩිදුර තොරතුරක් මම හොයපු ටිකෙන් මට හොයාගන්න ලැබුණේ නැහැ. ඒත් මේක ගැන පළමු එලිදරව්ව ලෝකෙට වෙන්නේ 1987 වසරේ ජූලි පස්වෙනිදා. වල්ලිපුරම් වසන්තන් කියන කොටි සාමාජිකයා තමයි පළමු කළු කොටියා ලෙස හැඳින්වෙන්නේ. මොහු ලංකාවේ හමුදා නිලධාරීන් සහ පුපුරණ ද්‍රව්‍ය රැගත් කන්ටේනරයක් පුපුරවා ඇරලා තියෙනවා.

ලංකා හමුදා නිලධාරීන්ගේ මරණ සංඛ්‍යාව පිළිබඳව 2021 අද වන තුරුත් 34 ආසන්න කාලයකට නිවැරදි තොරතුරක් නැහැ. මරණ සංඛ්‍යාව 39ත් 100ත් අතර බව තමයි කියවෙන්නේ.

යාපනය අර්ධද්වීපයේ නෙල්ලිඅඩි ප්‍රදේශයෙන් සිදුවුණ මෙම පළවෙනි ප්‍රහාරයට පසුව කළු කොටින් ගැන ලෝකය දැනගන්නවා.

මේ කළු කොටින්ගේ දේශපාලන ඝාතන සැලසුම් අතරින් ඉහළ ස්ථානයක් ගන්නේ ශ්‍රී ලංකාවේ හිටපු ජනපති (1989 - 1993) රණසිංහ ප්‍රේමදාස සහා ඉන්දියාවේ හයවන අගමැති රජීව් ගාන්ධි යන දෙදෙනා එල්ල කල කළු කොටි ප්‍රහාර දෙකයි.

මේ ප්‍රහාර දෙකෙන් මොවුන් දෙදෙනාම මියයනවා.

රණසිංහ ප්‍රේමදාස මහතා 1993 වසරේ මැයි පළමුවන දා කළු කොටි ප්‍රහාරයෙන් මිය යනවා.

රජීව් ගාන්ධි මහතා 1991 වසරේ මැයි විසි එක් වෙනිදා මියයන්නේ චෙන්නායිහි වන කළු කොටි ප්‍රහාරයකින්.

මුලාව | The Lost [✅]Where stories live. Discover now