18

347 84 105
                                    

නාදන්ගේ නළලට පිස්තෝලය තද වෙද්දී ඔහු දෑස් පියා ගත්තේ උණ්ඩය තමාගේ නළල සිදුරු කර ගෙන යාවි යන සිතුවිල්ල පෙරදැරි කොට ගෙනය.

නමුත් තමාගේ නළළ දිගේ ඇදී ගිය පිස්තෝල කට අහසට එල්ල වී තවත් උණ්ඩයක් පිට විණි.

'ගේනවා!'



____________

සුවහසක් නාදන් රසිකයන්ගේ හිත සුව පිණිස පළ කළෙමි.

- සැබෑ ඔත්තුකරුවා කවුදැයි කියා වටිනා ත්‍යාගයක් දිනා ගන්න. -


නම -නාදන් අයියර්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නම -නාදන් අයියර්

උපත - 1982 මැයි 4

පියාගේ නම - අයියර් කුමාරනාදන්

පුහුණුව - සංවිධානයට බැඳෙන විට වයස අවුරුදු දොළහකි. ළමා සොල්දාදුවෙකු ලෙස සඳහන්ව ඇතත් පුහුණුවීම් කටයුතු වලට ගත් බවට සඳහනක් නැත. 1996 වසරේ සිට පුහුණුවීම් කටයුතු කර ඇති අතර 2000 වසරට පුහුණුවීම් කාලය වසර හතරකි.

 1996 වසරේ සිට පුහුණුවීම් කටයුතු කර ඇති අතර 2000 වසරට පුහුණුවීම් කාලය වසර හතරකි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


නම - නෙතිඳු අනුරංග

උපත - 1982 අප්‍රේල් 27

පියාගේ නම - කුමාර

පුහුණුව - 1997 වසරේ හමුදාවට බැඳීමට උත්සාහා කර ඇතත් අඩු වයස නිසා සේවයට ගෙන නැත. නැවත වසරකට පසු 1998 වසරේදී හමුදා මූලික පුහුණුව ලබා ගෙන ඇත. 2000 වසරට සේවා කාලය වසර දෙකකි.


නම - නිසල් මියුරංග

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නම - නිසල් මියුරංග

උපත - 1978 නොවැම්බර් 23

පියාගේ නම - සඳහනක් නැත, ප්‍රබල සමාජ ක්‍රියාකාරියෙකු වූ බව කියැවේ.

පුහුණුව - 2000 වසර වන විට සතර වසරක් හමුදා පුහුණුව ලබා ගෙන තිබිණි.


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


_______________

ඉහළ පින්තූර සියල්ලක්ම ගූගලයෙන් බාගත කර ගත් ඒවා බවත්, මට කිසිඳු හිමිකමක් නැති බවත් සනාථ කරමි.

කවරය එඩිට් කිරීමේ හිමිකම පමණක් ඇත.

An Anonymous Author

your happiness

මුලාව | The Lost [✅]Where stories live. Discover now