ᴸᵃˢᵗ ᵇʳᵉᵃᵗʰ 💨

2.7K 203 8
                                    


Hello my reader babies !!! 👋

ඔන්න තව අලුත් කතාවක් අරන් ආවා...

Notification දැක්ක ගමන් මේක කියවන්න කියල,
මෙතනට ආපු හැමෝවම ගොඩක් ආදරෙන් පිළිගන්නව....😙





- ᴸᵃˢᵗ ᵇʳᵉᵃᵗʰ 💨 -

TAEKOOK SHIP STORY එකක්.
One-shot එකක්.
Top Tae
Bottom Kook.
එක හේතුවක් නිසා මේක මගේ අනිත් කතා වලට වඩා ටිකක් වෙනස් වෙයි. 😊

 😊

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



අද මගේ booboo ගෙ birthday එක...
ඉතින් එයාගෙ birthday gift එක විදියට තමා මම හදිස්සියෙම මේ කතාව ලිව්වෙ....❤

🎉🎊🎂..HAPPY BIRTHDAY SITHU..🎂🎊🎉
හැමදාම සතුටෙන් ඉන්න❤😘








කතාවෙ Short chapters තියෙන්නෙ..
ඒ නිසා කියවන්න ලේසි වෙයි..


මේකෙ අතරමැද්දෙදි මොන දේ වුණත් කොයිවිදියෙ හරි ලස්සන අවසානයක් දෙන්න බලාපොරොත්තු වෙනවා..😌





Comments දාන්න බැරි අය ඉන්නෝ නම්,,,,,,
අඩුම ගානෙ එයාලා Vote එකක්වත් දාගෙන යන්න... 😊❤👍

හැබැයි last chapter එකට නම් comment එකක් ඕනිමයි. 😒❤




එහෙනම් කතාව කියවල බලන්නකො...😁
Bye bye👋👋

ඔයාලගෙ ඕතර් අක්කි
Little_vixen 🐺💜

ᴸᵃˢᵗ ᵇʳᵉᵃᵗʰ  | ✔✔Where stories live. Discover now