- 01 -💨

1.5K 235 5
                                    

අප්‍රේල් මාසයේ තවත් එක ලස්සන රාත්‍රියක්....

දකුණු කොරියාවෙ බොහොම ප්‍රසිද්ධ තැනක් වුණු හන් ගඟ ගාව අද ගොඩක් කලබලකාරී බවකින් පිරිලා ගිහින් තිබ්බා....

ඒකට හේතුව වුණේ අදින් ආරම්භ වන Banpo bridge moonlight rainbow show එකේ මංගල දර්ශනය බලන්න, බොහෝ පිරිසක් මෙතන එකතු වෙලා සිටීම...












අවසානයේ ඔවුන් ඒ පුන පුනා බලාසිටි සුන්දර මොහොත නොදැනීම උදා වුණා....

ලස්සන සංගීත රාවයක් මැද්දෙ Banpo bridge එකේ ඉදන් වේගයෙන් අහසට නැගුනු පාට පාට දිය පහරවල් ගොඩක් ලස්සන දර්ශනයක් මවමින් හන් ගඟ වෙතට පතිත වුණා...

ලස්සන සංගීත රාවයක් මැද්දෙ Banpo bridge එකේ ඉදන් වේගයෙන් අහසට නැගුනු පාට පාට දිය පහරවල් ගොඩක් ලස්සන දර්ශනයක් මවමින් හන් ගඟ වෙතට පතිත වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
















මේ සෙනඟ අතර සිටි එක් සුන්දර තරුණයෙක්, සතුටින් කෑ ගහන මේ දහස් ගනනක් වූ පිරිස අතරේ තෙරපෙමින් දිගටම ඉදිරියට ගමන් කලේ මෙකී ලස්සන දර්ශනය වඩා සමීපව දැක ගැනීමේ අරමුණින්...

ඒත් නොසිතූ වෙලාවක ඔහුගේ පිටුපසින් පැමිණි යම් පුද්ගලයෙකුගෙ ශක්තිමත් තෙරපුමක ඔහුව බිම ඇද වැටුනේ, අර නාදුනන පුද්ගලයා ඔහුගෙන් සමාවවත් නොගෙන තවත් ඉස්සරහට සෙනඟ අතරින් නොපෙනී යද්දි...






" දෙවියනේ මේ මොකද !
ඔයාට තුවාල වුණේ නෑ නේද ? "

තවමත් වැටුණු අකාරයටම බිම සිටි ඒ සුන්දර තරුණයා වෙත අතක් දිගු කල එක් කඩවසම් තරුණයෙක් ඔහුට නැවත නැගිටින්නට උදවු කලේ ගොඩක් දුකෙන් එසේ විමසන ගමන්...

" ලොකු ප්‍රශ්නයක් නම් නෑ වගේ..
ඔයාට ගොඩක් ස්තුතියි "

තමන්ගෙ ඇගේ තිබුණු වැලි ගසන ගමන් එහෙම මුමුණපු ඒ සුන්දර තරුණයා ඔහුගේ හිස මදක් එසවූයේ තමන්ට උපකාර කරපු ඒ නාදුනන පුද්ගලයගෙ මුහුණ දැක ගැනීමේ අරමුණින්....

ඒත්.......








" ජං-ජංකුකී මේ ඔයාද ! "

" ටේහියුන් !!! "



.
.
.
.
Continue your reading! 💨

Thank you for reading & voting
Sorry for mistakes 💜 💜

ᴸᵃˢᵗ ᵇʳᵉᵃᵗʰ  | ✔✔Where stories live. Discover now