- 16 -💨

957 184 13
                                    


එදා පුරහඳ පායලා තිබ්බ දවසක්...

ඒ නිසාම රාත්‍රීයේදී අන්ධකාරයෙන් වැසී යන වටාපිටාව අද තරමක් ආලෝකමත් වෙලා තිබ්බෙ ඒ හඳේ එළිය නිසා...







සෝල් නගරය මධ්‍යයේ පිහිටි St. මැතිව්ස් දේවස්ථානයේ සුසාන භූමිය මීට ටික වෙලාවකට කලින් නම් තරමක් කලබලකාරී එකක් වුණා....

නමුත් දැන්නම් එතන ඉතුරු වෙලා හිටියෙ මැදි වයසේ යුවලක් එක්ක තරුණ යුවලකුයි, පුංචි ගෑනු දරුවෙකුයි...






ඔවුන් ඉදිරිපිට ගලෙන් නිම කරපු අලංකාර ස්ථම්භ දෙකක් ළඟ පුංචි පුංචි ඉටි පන්දම් රාශියක් දැල්වී තිබුණා......













ස්ථම්භ දෙකක් !!!










ඔව් ස්ථම්භ දෙකක්......


ඉන් එක ස්ථම්භයක් ටේහියුන් වෙත වෙන් කර තිබූ අතර,
අනෙක් ස්ථම්භය ජංකුක් නම් පුද්ගලයෙක් වෙත වෙන කර තිබුණා....

















_____________♥____________

1 day before.....

" එයාගෙ කිසිම reaction එකක් නෑනේ doctor....
මම හිතන්නෙ දැනටමත් එයා ජීවිතේ අතෑරල දාලා වගේ... "

ජංකුක්ව නැවත සැරයක් පරීක්ෂා කරපු හෙදියක් තමා අසලින් සිටි වෛද්‍යවරයාට පැවසුවා.....

" අපි මොනහරි බලමු... "

ලොකු සුසුමක් පිට කරලා එහෙම කියපු ඒ වෛද්‍යවරයා ICU එකෙන් එළියට ආවා....

" ජංකුක්ගෙ ඔම්මා....

ඔයාට පුළුවන් ද ජංකුක්ට ඇහෙන්නෙ ටිකක් කතා කරන්න...
එහෙම නැත්නම් එයාට ගොඩක් close වෙන කෙනෙක් හරි කමක් නෑ...
මොනවම හරි දෙයක් කියන්න එයාට...
එයාගෙ හදවතට දැනෙන දෙයක්....

මොකද එයා අපේ කිසිම දේකට react කරන්නෙ නෑ...
එයා දැනටමත් සටන අත්තැරල දලා තියෙන්නෙ...

ᴸᵃˢᵗ ᵇʳᵉᵃᵗʰ  | ✔✔Onde histórias criam vida. Descubra agora