epilogue 💨

981 210 77
                                    


ඒක තමයි එයාලගෙ ආදරේ.....❤💨

ජංකුක් එදා කිව්වා එයා ආපහු සැරයක් ටේහියුන්ව නැති කරගන්න කැමති නෑ කියලා...
ඒ නිසාම ඔහු අන්තිම මොහොතෙදි ආදරේ වෙනුවෙන් ගොඩක් ආත්මාර්ථකාමී වුණා...

ටේහියුන්ගෙ පොරොන්දුව බිදලා දැම්මා....
තමන්ගෙම මවටයි පියාටයි අසීමිත දුකක් දුන්නා...




ඉතින් ඔහු වැරදිද ??

තීරණය ඔබ සතුයි.!!























මම දන්නෙ නෑ මං සාර්ථකද කියලා....

මොකද මේක තමයි මගේ පළවෙනි Sad ending ff එක...

ඉතින් ඔයාලගෙ අදහස් මට කියාගෙන යන්න කියලා
මං ගොඩක් ආදරෙන් ඉල්ලනවා ඔයාලා හැමෝගෙන්ම......🙏









කියවපු හැමෝටම ගොඩක් ස්තුතියි.❤
Vote කරපු අයට, comment කරපු අයට ස්තුතියි..❤

ඔයාලා මේ කතාව රසවින්ද නම් එච්චරයි මට වැදගත්...❤

ආදරෙයි හැමෝටම ❤





- ᴸᵃˢᵗ ᵇʳᵉᵃᵗʰ 💨 -

~ The end ~

By : Little_vixen 🐺💜

ᴸᵃˢᵗ ᵇʳᵉᵃᵗʰ  | ✔✔Where stories live. Discover now