Intro

1.6K 152 5
                                    

අපි ආදරෙ කලා
හතුරෙ ගොඩක් මැද...

අපි එක් වුනා
හතුරෝ ගොඩක් මැද...

මට ඔයාව මගෙ ජීවිතේ වටිනම කෙනෙක් වුනා
ඔයාට තේරුනෙ නැ...

මම දුක් වින්දා
ඔයාට තේරුනෙ නෑ...

දැන් මම මෙ ඇදෙ සදහටම නින්දට යනවා
ඔයාව හතුරෝ ගොඩක් මැද තනි කරලා
ඔයාට නොතේරිම...

මෙ ඔබෙ නොවුනු මගෙත් නොවුනු අපෙ හිස් වූ ආදරයේ හෙතුව kim taehyung

𝐓𝐡𝐞 𝐁𝐥𝐚𝐜𝐤 𝐑𝐨𝐬𝐞 || 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤||Where stories live. Discover now