Chapter 28

124 23 2
                                    

ටෙහ්‍යොග් ගෙ හිත එකම දේකට ඇදිලා යද්දි ජින් එ හිත අයෙමත් පස්සට ඇදලා ගන්න ඔන උනෙ ඇයි කියලා ටෙහ්‍යොග් ගෙ හිතෙ එක එක අත්භූත සිතුවිලි ගලන් එන්න පටන් ගත්තා...

හරිම පුදුමයි... ආදරයට කරන්න පුලුවන් දෙවල් ගොඩයි නේද? 

සියල්ලම සැලසුම් කරපු විදිහටම සිද්ද වුනා.... එම යුවලත් සතුටින් ඔවුන්ගෙ ගමන් පටන් ගත්තා.... සියල්ලම ඔවුන්ට සුභ පැතුවා, එත් එක්කෙනෙක් ගෙ හිතකට ලොකු ප්‍රශ්නාර්තයක් ඉතිරි කරමින්.

ටෙහ්‍යොග් හා ඔහුගෙ පවුල නැවතත් ඔවුන්ගෙ මැන්ශන් එකට ආවත් ටෙහ්‍යොග් හිටියෙ වෙනම සිහියක කියලා ඔහුගෙ අම්මාට තෙරුනා, වාහනෙ ජනෙලයෙන් බලාගත්ත අතෙ බලන් ඉන්න ටෙහ්‍යොග් ගෙ කල්පනාවට බාදා කරමින්

පුතේ? මොකද මෙ?

ටෙහ්‍යොග් ගෙ ඔලුව අත ගාමින් ඔහුගෙ අම්මා ඇහුවා.

එ අතර ටෙහ්‍යොග් ඔහුගෙ හිස් බාවය හා හිතට දැනෙන අමුතු හෑගීම් එකට පෙළගස්වන්නට උත්සහ කරමින් හිටියාම එක වරම ඔහුට බාදා කෙරුවා.

අම්මෙ මට ටිකක් තනි වෙන්න ඔනෙ.... මට මහන්සි

වාහනෙ දොරත් ඇරන් බැහැපු ටෙහ්‍යොග් එහෙම කියද්දි ඔහුගෙ අම්මාගෙ හිතෙ හරිම පුදුම බියක් ඇති කරා.... යලිත් ටෙහ්‍යොග් ට ජන්කුක් ගෙ මතකයන් මත ජීවත් වෙමින් ඉදී ද කියන බියත්, මවකට තම පුතාව අහිමි වෙයි යන බියත් ඇති කරමිනි

ඇය කිසිම දෙයක් නොකියා වාහනෙන් බැස්සා, ටෙහ්‍යොග් ට ඔහු විසින්ම ඔහුගෙ කාමරයට යන්න පුලුවන් ඇති කියලා හිතාගෙනම ඇය ඇයගෙ කාමරය වෙතට ගියා.

මහන්සි.... ඔහුට ගොඩක් මහන්සි.... මෙ වෙන කිසිම දෙයක් තෙරුනෙ නැ. මෙ සියල්ලම ඔහුට ප්‍රෙහෙලිකාවක් උනා.

ඔහු කිසිම දෙයක් නොකියාම උයනෙ තිබුන බංකුව උඩ වාඩිවෙලා ලස්සනට පායලා තිබුන හද හා තරු දිහා බැලුවා.

පැය කිහිපයක් ගත උනා එහෙත් ඔහුට එ හද දිහා හා එ ලස්සනට බැබලෙන තරු දිහා බලලා මහන්සියක් දැනුනෙ නැ,

ඒක එකම එක දවසක් විතරයි.

*

ජන්කුක්ට කර කියාගන්න දෙයක් නැති උනා. තමන් ගෙ අසරන කම තුල තම්න්ම සිර වෙලා, කොතැනකින්වත් බෙරෙන්නෙ බැ.

𝐓𝐡𝐞 𝐁𝐥𝐚𝐜𝐤 𝐑𝐨𝐬𝐞 || 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤||Where stories live. Discover now