chapter 12

233 55 33
                                    

දුක හිතෙන සීමාන්තයක තනි වුනෙ ටෙහ්‍යොන් හා ජන්කුක් විතරද?

ජන්කුක් වින්සූ ගෙ අතින් නැති වුනා. එත් එ දේ ජන්කුක් කරේ ටෙහ්‍යොන් වෙනුවෙන්, එයාගෙ ආදරෙ වෙනුවෙන්. මෙ වගෙ මාස ගනනාවක් ජන්කුක් වින්සූ ට සේවය කරා. මාස ගනනාවක්! වේදනාවෙන්.

එත් ජන්කුක් ට තවත් මෙහෙම ඉන්න බැරි වුනා. එයාට ටෙහ්‍යොන් ව බලන්න උවමනා කරා. එයත් එක්ක කාලය ගත කරන්න වගේම එයත් එක්ක කතා කරලා හිනා වෙන්න මොකද ජන්කුක් ගෙ සතුට තිබුනෙ ටෙහ්‍යොන් ගාවම විතරක් වුන නිසා.

බෑ, මට තවත් මෙහෙම ඉන්න බැ. මට දුක් විදින්න බැ. මට ඔනෙ ටෙහ්‍යොන් ව මට සල්ලි වැඩක් නැ. මට ඔනෙ මගේම කියන මගේම ටෙහ්‍යොන් ව.

ජන්කුක් වේදනාවෙන් ඇද මත ඉද්දි කල්පනා කරා. මේ වෙනකොට මාස ගනනාවක් ගත වී තිබුන බව ජන්කුක් දැනන් හිටියා, එත් ටෙහ්‍යොන් හොදින්ද කියන වග නොදැන හිටියා.

තුවාල වුන තොල්, අවුල් වුන කෙස්, කදුලු නිසා ඉදිමුන ඇස් හා ඇද පෙරවනයෙන් පමනක් ආවරණය වුන ඔහුගෙ නිරුවත් ශරීරය හා එහි තිබුන දම් පැහැති පැල්ලම් වලින් ජන්කුක් ගෙ ස්වභාවය පෙනුනා.

වේදනාවෙන් හිටපු ජන්කුක් වින්සු දැනටමත් ඔහු වැඩට ගියපු නිසා ඉතාමත් අපහසුවෙන් ඇදෙන් බැස්සා. ජන්කුක් ඔහුගෙ මෙ නිවසට ඇදගෙන ආපු ඇදුම් ටික, ටික දවසකට කලින් හෝදලා, වේලලා තිබුන නිසා එ ඇදුම් නැවතත් ඇදගෙන නිවසේන් පැනලා යන්නට උත්සහා කරා.

සර් ඔයාට මෙහෙන් යන්න බැ කරුණාකරලා සර්ගෙ කාමරයට යන්න.

නිවසේ ප්‍රධාන සේවකයා ජන්කුක් ව නවතමින් කිව්වා.

එත් මට යන්න ඔනෙ වැදගත් වැඩකට.

මොකද්ද වැඩෙ කියලා කියන්න පුලුවන් ද?

ම....මට පුද්ගලයෙක්ව හමු වෙන්න යන්න තියෙනවා. එ....එක ගොඩක් වැදගත් දෙයක්.

මට දැනගන්න පුලුවන් වෙයි ද එ පුද්ගලයා ගැන.

බෑ

එහෙනම් සර් කරුණාකරලා සර්ට විතරක් හිමි උන කාමරට යන්න.

සර්ට විතරක් හිමි වුන? එ කිව්වෙ මෙ මිනිස්සු ජන්කුක් ව පහත් කරනවද? ඔව් ඇත්තටම එ සමාජයෙ ගණිකාවන්ට වැඩි තැනක් හම්බුනෙ නැ. එ කාලෙ වගේමයි මෙ කාලෙත්.

𝐓𝐡𝐞 𝐁𝐥𝐚𝐜𝐤 𝐑𝐨𝐬𝐞 || 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤||Where stories live. Discover now