Chapter 14

253 54 30
                                    

ජන්කුක් ඔයා යන්න.

ඇයි මං යන්නෙ ජින්?

යන්න කිව්වෙ මට යන්නයි

හරි එත් ටෙහ්‍යොන් ට මුකුත් කරන්න එපා

හරි. මට සමාවෙන්න

ඇත්තටම හයුන්ග් ඔයාට දුක නැද්ද?

කවුරු ගැනද?

ටෙහ්‍යොන් ගැන

මොකටද දුක් වෙන්නෙ. ඔයා නැති මාස දෙකේම මමයි එයාව බලාගත්තෙ. ඉතින් මමයි එක ඔයාගෙන් අහන්න ඔනෙ ජන්කුක්.

මම කිව්වනෙ මම වැඩට ගියෙ කියලා.

හරි දැන් ඇති මං යනවා.

ජන්කුක් එලියට යනවත් එක්කම ටික වෙලාවකින් ජින් ගියා. ජන්කුක් එත් එක්කම කාමරයට දුවගෙන ගිහින් ටෙහ්‍යොන් ව තමන්ගෙ අත් අතරට අරගෙන තමන්ගෙ පපුවට තද කරගත්තා. ටෙහ්‍යොන් ට මෙ සිද්දවුන දේ හිතාගන්නවත් බැරි වුනා.

මොනාද ජන්කුක් මෙ වෙන්නෙ? මට මුකුත් හිතාගන්න බැ.

ඔයා මුකුත් හිතන්න එපා ටෙහ්‍යොන්. මම ඔයාව ආරක්ෂා කරනවා ටෙහ්‍යොන්.

ටෙහ්‍යොන්ට ජන්කුක් ගෙ අත් අතර හිටියදි ආරක්ෂාව, ආදරය දැනුන නිසා එ සිනිදු, දරදඬු අත් අතරම නින්දට වැටුනා.








කෝ ජන්කුක්? කෝ ඌ? මට උත්තර දෙනවා!!

ම....මං දන්නෙ නැ සර්.

බොරු කියන්න එපා එයා යනකොට ඔයාට කියලා නේද ගියෙ? මට කියනවා.

න...නෑ ස..සර්

එහෙනම් ඇයි තමුන් වෙව්ලන්නෙ? ඔහේ දන්නවා ජන්කුක් කොහෙද ගියෙ කියලා! කමක් නැ මං ම හොයා ගන්නම්. ඔයා ගිහිල්ලා ජන්කුක් ගෙ සියලුම විස්තර තියෙන එයාගෙ තාත්තා මට දුන්න කොල ටික ගෙනල්ලා දෙන්න. එක මගෙ වැඩ කරන කාමරයේ මේසෙ උඩ ඇති.

හරි ස....සර්.

ඉක්මනින්!



















ටෙහ්‍යොන් දැන් නැගිටින්න. දැන් 12ත් වෙලා.

අහ්? මට එච්චර වෙලා නින්ද ගිහින් ද?

𝐓𝐡𝐞 𝐁𝐥𝐚𝐜𝐤 𝐑𝐨𝐬𝐞 || 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤||Where stories live. Discover now