Chapter 6

336 82 15
                                    

පැටියෝ මොකද කරන්නෙ?

මම මෙ වැඩක් ඇයි මොකද?

මොකද කියලා අහන්න එපා ටෙ ඔයා දන්නවනෙ මම කැමති නැ කියලා

ආ ආආ අම්මො මම බයයි කූ

ඇයි හිනා වෙන්න්නෙ මම මෙ ඇත්තටමයි අහන්නෙ

ජන්කුක් කුස්සියේ හිටපු ටෙහ්‍යොන් ගාවට ගිහින් එයාගෙ ඉනෙන් අල්ලන් උරහිස උඩින් ජන්කුක් ඔලුව තියන ගමන් ඇහුවා

හරි හරි ඔයාට පේනවනෙ මන් මොනාද කරන්නෙ කියලා

හ්ම්ම් හොද සුවදක් එනවා~

ඔව් දැක්කා නේද මන් උයනවා

ඔ ඔ අද රස කෑමක් ඇති නෙද?

ජන්කුක් ටෙහ්‍යොන් ගෙ කන අගින් හපන ගමන් කිව්වා

ආව් රිදෙනවා

රිදෙන්න තමයි හැපුවෙ

කට කොනින් හීනාවකුත් දාගෙනම ජන්කුක් ටෙහ්‍යොන් ව තමුන් ඉන්න පැත්තට හරවලා අරන් pantry එක උඩින් තිබ්බා

මොනාද අනෙ මෙ කරන්නෙ මට මගෙ වැඩෙ කරන්න දෙන්නකො

ඉතින් ඔයා කරන්න මං මගෙ වැඩෙ කරන්නෙ

ජන්කුක් කෙලින්ම ටෙහ්‍යොන් ගෙ තොල් තදින් අල්ලගෙන ගැබුරුව සිප ගත්තා. එ අතර ටෙහ්‍යොන් එයාගෙ අත් දෙක ජන්කුක් ගෙ බෙල්ල වටේ ඔතාගත්තා.

ටිකින් ටික සිප ගැනීම වේගවත් වෙන්න ගත්තාම ජන්කුක් ටෙහ්‍යොන් ගෙ ශර්ට් එක ගැලෙව්වා. සිප ගැනීම අතරම තම අත ටෙහ්‍යොන් ගෙ උඩු කයෙහි සියලුම තැන් වලට තම ස්පර්ශය තියන්නට ජන්කුක් ට හැකි උනා.

මෙතන එපා ජන්කුක්. වෙන තැනක කරමූ

ඇයි බැරි මට ඔයාව මගෙ කරගන්න වෙන්ම තැන් ඔනෙ නැ ටෙ

නැවතත් සිප ගත්ත ජන්කුක් ටෙහ්‍යොන් ගෙ කලිසම ටිකින් ටික ගලවන්න ගත්තා

ම්ම්ම් ජන්කු...ක්

සිප ගැනීම අතරමග කෙදිරිගෑව ටෙහ්‍යොන් තවත් තදින් ජන්කුක් ව අල්ලගත්තෙ එයාගෙ හැගීම් ටිකින් ටික ඇවිස්සෙන නිසා.

𝐓𝐡𝐞 𝐁𝐥𝐚𝐜𝐤 𝐑𝐨𝐬𝐞 || 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤||Where stories live. Discover now