Chapter 15

240 50 10
                                    

ජන්කුක්?

....

ජන්කුක්!?

....

ජන්කුක් නැගිටින්නකෝ!

හ්ම්ම් ඇයි මෙ මහ රෑ මාව ඇහැරවන්නෙ ටෙහ්‍යොන්?

අපි ඇත්තටම වෙන රටකට යනවද?

ඔව්, දැන් නිදාගන්න

අනෙ මට මෙක කියන්න.

මොකද්ද?

අපි යන්නෙ පැරිසියට ද?

ඔව් මං ඔයාට අද උදේ කිව්වෙ.

මට එහෙ යන්න බැ.

ඇයි?

අපි පැරිසියට නැතුව ඉතාලියට යමු.

ඇයි ඔයාට පැරීසියට යන්න බැරි?

මොකද මගෙ දෙමාපියන් දැන් ඉන්නෙ එහෙ කියලා අමතක වුනාද? එහෙට අපි ගියොත් කොහෙන් හරි මගෙ අම්මයි තත්තායි දැනගන්නවා

ඉතින්?

ඉතින් මං කොහොමද එයාලට මූන දෙන්නෙ ජන්කුක්? එයාලා දන්නෙ නැ මම තවත් පිරිමි කෙනෙක්ට ආදරේ කරවා කියලා

ඔයා කිව්වනෙ එයාලා දන්නවා කියලා

ඔව් එයාලා දන්නවා, එයාලා දන්නෙ මම ගෑනු ළමෙක්ට ආදරේ කියලා. අනෙ කරුණාකරලා අපි එ රටට නැතුව ඉතාලියට යමු?

ඔයාට ලැජ්ජද ඔයාගෙ දෙමාපියන්ට අපි ගැන කියන්න?

ඔව් මට ලැජ්ජයි.

ඇයි ලැජ්ජ වෙන්නෙ? ආදරේ කියන හැගීම ඔනම කෙනෙක්ට දැනෙන දෙයක්, පිරිමි දෙන්නෙක් මෙහෙම ආදරේ කරන එකෙ කිසිම වැරැද්දක් නැ. අපි මිනිස්සු ටෙහ්‍යොන්.

එත් මට මගෙ අම්මා මම පොඩි කාලෙ කිව්වෙ එක දෙවියන්ට විරුද්දව කරන ලොකු පාපයක් කියලා.

ඔව් ඒක පාපයක්. එත් දෙවියන්ම අපිව මෙහෙම එකතු කරන එක එතුමාගේ සැලැස්මක් කියන්න බැරිද? මෙ දේ වෙන්න ඇති එයාටත් ඔනෙ?

මට බයයි ජන්කුක්, අපි මෙ කරන්නෙ හොද නැති දෙයක්.

එහෙම නැ ටෙහ්‍යොන් මෙක තමයි අපේ ජීවිතේ, මෙතන කිසිම වැරැද්දක් නැ. දැන් ඔයා නිදාගන්න.

𝐓𝐡𝐞 𝐁𝐥𝐚𝐜𝐤 𝐑𝐨𝐬𝐞 || 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤||Where stories live. Discover now