Chapter 8

270 75 16
                                    

ජන්කුක්?

හ්ම්?

ආදරෙ කියන්නෙ මොකද්ද?

මන් දන්නැ.

ඔයා දන්නෙ නැද්ද?

නැ, මට එ දේ තේරුම් ගන්න බැ.

ඇයි එහෙම කියන්නෙ?

එක හරිම අමුතුයි. එක මට වදයක්. මට එක් දැන්නෙ මගෙ පස්සෙන් එන ලොකු රාක්ශයෙක් වගෙ. මම එ රාක්ශයාගෙ ගොදුරක් වෙන්න ලැමති නැ ටෙ.

එ කියන්නෙ ඔයා ආදරේට කැමති නැද්ද?

මන් දන්නැ. එත් මං එක දෙයක් දන්නවා.

මොකද්ද?

මම ඔයාට ගොඩක් කැමති.

එ කියන්නෙ ඔයා මට ආදරෙයි කියන එක නේද?

ඔව් වෙන්න ඇති.

එහෙම කියන්න එපා මට දුක හිතෙනවා.

දුක් වෙන්න එපා මම ඔයාව කවදාවත් දාලා යන්නෙ නැ. මට ඔයාව ගොඩක් වටිනවා.

මටත් ඔයාව මගෙ ජීවිතේටත් වඩා වටිනවා.

එහෙනම් මට ඔයාව සිප ගන්න අවසරද මිස්ටර් ජියෝන් ටෙහ්‍යොන්?

මොකක් ජියෝන් ටෙහ්‍යොන්?

ඔව් ඇයි ඔයා එ නමට කැමති නැද්ද?

අනෙ නැ මම එකට ගොඩක් කැමති පැටියො

සෝපානෙ ඉදගෙන හිටපු ටෙහ්‍යොන් එකපාරම ජන්කුක් ගෙ ඇගට බර වෙලා එයාව සිප ගත්තා. ජන්කුක් තව ටිකක් ටෙහ්‍යොන් ව එයාගෙ ඉනෙන් තද කරලා අල්ලන් සිප ගැනීම තීව්‍ර කරා.











ජන්කුක්! ..... එන්න කන්න!!

ජන්කුක්

රෑ කෑම ගන්න ජන්කුක් ට කතා කරපු ටෙහ්‍යොන් ට ජන්කුක් එන ඉගියක් වත් දැනුනෙ නැ.

ටෙහ්‍යොන් එයාලගෙ කාමරෙට ගිහිල්ලා බැලුවත් ජන්කුක් හිටියෙ නැ. තව ටිකක් හොයලා බලපු ටෙහ්‍යොන් ජන්කුක් ව හොයා ගන්න බැරි උනා.

ජන්කුක් ඔයා කො? මට බය හිතෙනවා ජන්කුක්! හැංගෙන්නෙ නැතුව එන්න.

ටෙහ්‍යොන් ට ජන්කුක ගෙන් එක වචනයකටවත් උත්තර නොදීපු නිසා ටෙහ්‍යොන් හොදටම කලබල උනා.

𝐓𝐡𝐞 𝐁𝐥𝐚𝐜𝐤 𝐑𝐨𝐬𝐞 || 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤||Where stories live. Discover now