chapter 19

167 48 8
                                    

අම්මෙ?

ඔව් කියන්න ටෙහ්‍යොන්.

එයාට අද එන්න වෙන්නෙ නැ කිව්වා.

එ ඇයි?

එයාට කොලෙජ් එකෙ වැඩක් වැටිලලු.

ආ කමක් නැ හෙට එන්න පුලුවන් නෙ.

හෙට?

ඔව් ජන්කුක් ඇයි?

හෙට අපිට වැදගත් වැඩකට යන්න වෙනවා.

කොහෙද?

ඉතාලියට.

මොකද්ද වැඩෙ? අනික මගෙ පුතතාව අරන් යන්නෙ?

නැ අන්කල් අපිට යන්නම වෙනවා මොකද..... මොකද එක ගොඩක්ම වැදගත් වෙන්නෙ ටෙහ්‍යොන් ට.

එ කියන්නෙ? එක ටෙහ්‍යොන් ට ගොඩක් වැදගත් නම් ඇයි ඔයා එයත් එක්ක යන්නෙ?

ම.....මාත් යන්නම ඔනෙ අන්කල්. එක මෙයාගෙ ඉගෙනීම ගැන දෙයක්.

ආ ටෙහ්‍යොන් ගොඩක් ඉගෙනගන්න උනන්දු නිසා ඔයා ගොඩක් එයාට උදව් කරනවා වගෙ නෙද?

ඔ.....ඔව් ආන්ටි.

ඔයට වයස කීයද ජියෝන්?

ම...මට 20 යි අන්කල්.

ඔයා මොනාද කරන්නෙ? ඔයත් ඉගෙනගන්නවද?

නැ මං මගෙ තාත්තාගෙ කාර්‍යාලයේ වැඩ කරනවා.

එතකොට ඔයා තමයි ටෙහ්‍යොන් ගෙ ඉගෙනීමට සල්ලි වියදම් කරන්නෙ?

ඔ....ඔව්

ඇයි එ?

අහ්

ඇස් දෙකත් ලොකු කරගෙන ජන්කුක් ටෙහ්‍යොන් ගෙ තාත්තා දිහා බලාගෙන හිටියා. දැනටමත් වේගයෙන් ගැහෙන හදවත තවත් වේගෙන් ගැහෙන්න ගත්තා.

ටෙහ්‍යොන් ද බය වෙලා එයාලගෙ කතාවට සවන් දීගෙන සිටියා. එයත් හොදටම වෙව්ලනවා.

අනෙ තාත්තෙ දැන් ඇති. ඔව් එයා මට උදව් කරනවා. එක මෙ හොයන්න තරම් දෙයක් නෙවෙයි නෙ.

එතකොට ටෙහ්‍යොන් මම එවන සල්ලි ටික කෝ?

අහ්? ආ....එ...එවා මම මෙ.... කෑම වලට වියදම් කරනවා

𝐓𝐡𝐞 𝐁𝐥𝐚𝐜𝐤 𝐑𝐨𝐬𝐞 || 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤||Where stories live. Discover now