☘️ CHAPTER 1️⃣ - අමුත්තෙක් ☘️

363 48 52
                                    

ඒ ශීත සෘතුවේ පලමු කාර්තුවයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ ශීත සෘතුවේ පලමු කාර්තුවයි . Oak hills උසස් පාසල සීතලින්  මැලවී ගොස් ඇත්තේ ශීත සෘතුව තුල ඇති මලානික අඳුරු ස්වාභාවයට අනුවර්තනය වීමේ ඇරඹුම සටහන් කිරීමට මෙනි. වෙනදාට සිසුන් දහස් ගනනක් සිටින පිට්ටනිය අද හිස්ව ඇත. පිට්ටනිය වටා ඇති උස් ගස් පන්තිය ද, පාසලේ බොහෝ ගොඩනැගිලි ද හිමෙන් වෙලා ගෙන ඇති අතර එය පාසලට අත්බූත පෙනුමක් එක් කරයි.

වෙනදාට පිට්ටනියට රැස්වෙන පාසල් ශිෂ්‍ය නායකයෝ මෙන්ම සෑම උසස් පාසල් ශිෂයෙක්ම ශීත ඍතුවේ ඇරඹුමත් සමග ප්‍රධාන ගොඩනැගිල්ලට රැස්ව සිටියි. කුමන ඍතුවක් වුවද සිසුන් ගේ මහත් වූ ඝෝෂාවේ නම් අඩුවක් නොවීය. සිසුන්ගේ ඝෝෂාව මද්දයේ ශිෂ්‍ය නායකයන් ඔවුන්නව නිශ්ශබ්ද කරන්න ට මහත් වූ වෙහෙසක් දරයි. උදා රැස්වීමේ අවසානය සනිටුහන් කරමින් ළමුන් තම තමන්ගේ පන්ති වලට යන්නේ ඉතාමත් කම්මැලිකමෙනි. මන්ද යත් ශීත සෘතුවේදී හමන සීතල හුලං මෙන්ම අන්ධකාර ද දසත පැතිරී ඇති නිසාය.පාසලේ මලානික බව බිදිමින් පලමු කාලච්ජේදය ආරම්භ කිරීමේ සීනුව නාද විය.

🤎 - Class Teacher
💛 - Yeonjun
(අනික් අයගෙ emoji ඉස්සරහට කියන්නම් 🙈✨)

❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀

කතාව පටන්ගන්නේ මේ පන්තියෙන් 🙃

(පළමු කාලපරිච්ඡේදය ඉංග්‍රීසිය. ඔවුන්ගෙ පන්තිභාර ගුරුවරිය වන ඇමරිකානු ජාතික කේට් මහත්මිය ඇයගේ හඩ අවදි කරයි.)

🤎 "සුබ උදෑසනක් ළමයි ඔයාලාට. ශීත කාලය පටන් ගෙන තියෙන්නේ. පන්තියෙන් එලියට යන එක පුළුවන් තරම් අඩු කරලා නිතරම උනුසුම්ව ඉන්න උත්සාහ කරන්න."

පන්තියේ දොර ඇරෙයි

🤎"ආහ් ඇතුළට එන්න දරුවො, මේක තමා ඔයාගෙ පන්තිය. ඔයා ගැන පුංචි විස්තරයක් කරන්න පන්තියේ යාළුවන්ට ඔයා ගැන දැනගන්න. 😊✨

💛 " සුබ උදෑසනක්. මම Yeonjun. මං ආවේ Eastwood උසස් පාසලෙන්. ඔයාලාව හදුනාගැනීම සතුටක් " ✨

වචන කීපයක් කතා කල ඔහු නැවත නිහඩ විය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වචන කීපයක් කතා කල ඔහු නැවත නිහඩ විය. අමුතු හුදකලා පෙනුමකින් යුතු මේ අමුත්තා කවුද? පාසලේ වාරය මැදදී පැමිනෙන්න හේතුව කුමක්ද?

මෙවැනි බොහෝ ප්‍රශ්න ඔබට මෙන්ම Oak hills උසස් පාසලේ සිසුන්ටද පැනනගින්නට ඇති. අලුතින් ආපු අමුත්තා ගැන අපි පසුවට කතා කරමු.

꧁꧂꧁꧂꧁꧂꧁꧂꧁꧂꧁꧂꧁꧂꧁꧂꧁꧂


𒊹︎︎︎ ඔන්න අපි අද 1 Chapter එක දුන්නා.

𒊹︎︎︎ ඒවගේම මේ ff එක ලියන්න මට ගොඩක් උදවු කරන කෙනෙක් තමා මගේ යාළුවා @KIMSandy_08 😌💙💪

𒊹︎︎︎ ඉතින් Vote කරන්න Comment කරන්න, වැරදි අඩුපාඩු කියාගෙන යන්න. 🤘😚

𒊹︎︎︎ එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න.🤍💯
𒊹︎︎︎ Good bye ඔයාලට😜👐

𒊹︎︎︎ Saranghae 💜

     𝐋𝐨𝐬𝐞𝐫𝐬:)☠️✨
KIMSandy_08
mention a user

💀💔 𝐃𝐄𝐀𝐋 𝐖𝐈𝐓𝐇 𝐓𝐇𝐄 𝐃𝐄𝐕𝐈𝐋 😈✨ || [ Completed] Where stories live. Discover now