☘️ Chapter 2️⃣ - " ඔයා කවුද? "☘️

286 42 144
                                    


💛 " සුබ උදෑසනක්. මම Yeonjun. මං ආවේ Eastwood පාසලෙන්. ඔයාලාව හදුනාගැනීම සතුටක් " ✨

๏๏๏๏๏๏๏๏๏๏๏๏๏๏๏๏๏๏

🖤 “හරි පුතේ ඔයාගෙ යාළුවො කවුරුහරි මේ පන්තියේ ඉන්නවාද !? ඉන්නවා නම් එයා ළඟින් ඉඳගන්න; නැත්නම් අර දෙවනි පෝලිමේ කෙරෝලෙ තියෙන හිස් පුටුවට යන්න”

💛 (ඇයි දෙයියනේ මේ ළමයි මං දිහා කන්න වගේ බලන් ඉන්නෙ, මං රෝස් කරපු චිකන් කෑල්ලක් වගේ වත් පේනවද, 😒💔 මං ඔක්කොම ඇඳුම් හරියට ඇඳන් ඇවිල්ල තියෙනවා නේද? 🤭
ආහ් ඒ ගමන Madam ඇහුවා යාළුවො ඉන්නවාද කියල, මට කොහොමද ඉතින් මේ ඉස්කෝලෙ යාළුවො ඉන්නෙ. 😶 මුන්ව යාළුවො කරගන්නත් බය හිතෙනවා බලාගෙන ඉන්න විදිහට 😕
අම්මෝ ඇති යන්තම් එයාම ඉඳගන්න තැනක් කිව්වා. 😌)

🖤 " හරි ලමයි. කවුරුත් එලියට යන්න එපා. පංතිය ඇතුලේ ඉන්න පුලවන් තරම්. මේ සීතල අපිට දරාගන්නවත් බෑ. හැමෝටම සුබ දවසක්. හෙට කරගෙන එන්න දුන්න වැඩ කරගෙන එන්න."

🖤 “ආහ් Beomgyu ඔයා ට පුළුවන් නම් අලුත් ලමයට ඉස්සකෝලේ පෙන්නන්න. සමාවෙන්න පුතේ මට තාම ඔයාගේ නම හුරු නැහැ "

එසේ පවසමින් සිහින් සිනාවකින් යුතුව කේට් මහත්මිය පංතියෙන් එලියට ගියා.

අමුත්තාගේ පැමිණීමත් සමග පලමු කාලපරිච්ඡේදය අවසාන වන්නේ හැමෝගෙම හිත් වලට, කටවල් වලට අලුත් මාතෘකාවක් එක්කරමිනි.

Kai - අම්මෝ දෙවැනි එක හිස් neh. Sir ආවේ නැහැ නේද? මම නම් දැක්කේ නෑ. උබලා දැක්කද?

Beomgyu - මමත් දැක්කේ නෑ. එයා ඇවිල්ල නැද්ද කොහෙද බන්... 😃 ඇවිල්ල නම් English Madam class එකෙන් යන්න කලින් ඉඳන්නෙ දොර ළඟට වෙලා ඉන්නෙ. 😖
ඒකත් හොඳයි මම homework කලේ නෑ. ඊයේ හවස් වෙනකම් practice තිබ්බ. 🙂

Soobin - උඹ ඉතින්. Practice නොතිබ්බත් homework කරන කෙනෙක් නෙමේ නේ. 😂😂💔

Beomgyu - උඹ කටහපම්කෝ. මේ අලූත් කොල්ලා එක්ක කතාවක් දාමුද? මොකෝ කියන්නේ යමුද කයියක් දාන්න. 🌝

Taehyun - එ bn මේ බලහං මගේ කොන්ඩෙ මෙහෙම උඩට උස්සලා හොදද කියලා. අර junior කෙල්ලො මං දිහා බලනවා බම්. මට note වුනා ඒක 😂😁😌

💀💔 𝐃𝐄𝐀𝐋 𝐖𝐈𝐓𝐇 𝐓𝐇𝐄 𝐃𝐄𝐕𝐈𝐋 😈✨ || [ Completed] Where stories live. Discover now