🔵🟢🔵🟢🔵🟢🔵🟢🔵

110 25 6
                                    


කුඩා කළ සිට එකට සිටි

මේ වන විට පාසල් වියේ සැඳෑ සමය ගත කරන


තම හීන පසුපස හබාගොස්


ලොවවසන් වූ මිනිමරුවන් වූ

මෙම මිතුරන් සිව් දෙනාගේ

ඉදිරි ජීවිතය කෙසේ වෙයිද?

ඔවුන් සතුටින්, සාර්ථකව දිවි ගෙවයිද?

නැතහොත්

මොවුන් හැගීම් දැනීම් නොමැති කුරිරු මිනිසුන් වෙයිද?


මන්ද යත් එක් ජීවිතයක් විනාශ කළ පසු නැවත තවත් ජීවිතයක් විනාශ කිරීමට එවැනි කෘර මිනිසුන් දෙවරක් නොසිතයි....

ඔවුන්ගේ ඉරණම කෙසේ විසඳෙයිද?

රැඳී සිටින්න කතාවේ අවසාන දින තුනත් සමගින්..














































💀💔 𝐃𝐄𝐀𝐋 𝐖𝐈𝐓𝐇 𝐓𝐇𝐄 𝐃𝐄𝐕𝐈𝐋 😈✨ || [ Completed] Where stories live. Discover now