☘️ Chapter 1️⃣9️⃣ - අවුරුදු හයකට පසු ☘️

133 31 65
                                    


අදුරැ පාගා දමා ආලෝකය යාලුවන්ගේ ජීවිත වලට ආවා.

තම තමන්ගේ හීන වලට යන මග ඔවුන් තනිවම හදාගනිමිනුයි හිටියේ.

ඔහොම කාලය ගෙවුනා.

ග්‍රීෂ්ම සෘතු පහක් හා සරත් සෘතු පහක් කාටවත්ම නොකියලා අවසාන වුණා.







❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️




කාලය ඉක්මනින් ගෙවී යන්නේ යාලුවන්ගේ හීන හැබෑ කරමින්.

එන්න යාලුවො දැන් ඉන්න තැන් වලට අපි ඔයාලාව ගෙනියන්නම්..

ඇමරිකාවේ නිව් යෝර්ක් නගරයේ මැද අභිමානවත්ව නැගීසිටන අහස සිපගත් ගොඩනැගිල්ලක්!

අපි ඒක ඇතුලට යමු.

ඒක මහා විශාල තරැ පහේ හෝටලයක්.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.





සංචාරකයෝ බොහෝ දෙනෙක් ඇතුලේ පිරිලා.

අපි තවත් ඉදිරියට යමු.

ආ ඔන්න වැඩකරන ළමයෙක්ව අපිට හම්බෙනවා.

අපි එයාට කතා කරමු.

"Hello මහත්මයා.. අපිට මේකේ ප්‍රදාන කලමනාකරැ ව හම්බෙන්න පූළුවන් ද?"

A/N - " පස්වෙනි තට්ටුවට යන්න.

ඒ ළමයා කියපු විදියට අපි යමු ඉස්සරහට.. ඔන්න අපි පස්වෙනි තට්ටුවට ආවා..

ආ ලොකු කාර්යාලයක්... හත් අට දෙනෙක්ම වැඩ කරන ගමන්..

ඔන්න අපි ඒක ඇතුලට යනකොට රතු පාට දොරක

"ප්‍රධාන කළමනාකරු"

කියලා ගහලා තියනවා.

💀💔 𝐃𝐄𝐀𝐋 𝐖𝐈𝐓𝐇 𝐓𝐇𝐄 𝐃𝐄𝐕𝐈𝐋 😈✨ || [ Completed] Where stories live. Discover now