☘️ Chapter 5️⃣ - Kai ටත් ඇමතුමක් ☘️

166 38 29
                                    

Soobin - Kai මට උඹට කියන්න දෙයක් තියනවා.
(Kai ගෙ අත තදින් අල්ලාගනිමින්)

𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎

Kai - මොකක්ද?

Soobin - මේකයි.. 😐 කාටවත්ම කියන්න එපා.මේක....

(හදිස්සියෙන්ම Taehyun විසින් Kai ව ඇදගෙන යයි)

Taehyun - අඩෝ. අර බලහන් අර පන්තියට අලුත් කෙල්ලෙක් ඇවිත්.  Beomgyu වත් අරගෙන යමු බම් බලන්න. 😂😁

(Kai ට කෙල්ලන්ට වඩා කිසිවක් අදාල නැත.)

Kai - ඒයි මේ මං දුවලා ගිහිල්ලා බලල එන්නම් හොදේ. උඹ ඔහොමම හිටහං. මං බලල ඇවිත් උඹේ විස්තරේ අහන්නම්.

(Soobin ට කනගාටුවක් ඇති විය. Soobin ඔලුව තියාගත්තේ කනස්සල්ලෙනි. එතකොටම කවුරු හරි ළගට එන අඩි සද්දයක්.)

ඒ  yeonjun

Yeonjun - ඒයි උඹ මොකෝ අද අවුලෙන්? උඹට සනීප නැද්ද?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Yeonjun - ඒයි උඹ මොකෝ අද අවුලෙන්? උඹට සනීප නැද්ද?

Soobin - නෑ බම්, ඒම මුකුත් නෑ. ඔළුව ටිකක් රිදෙනවා. ඒක නෙවේ ඔයා ගියේ නැද්ද අලුත් කෙල්ලව බලන්න.

Yeonjun - මොන කෙල්ලොද බම්. උඹ අමුතු විදියට ඉන්නවා දැක්කම මට දුක හිතුනා. ඒකයි අහන්න ආවේ.😒

(Soobin ට මේ කරුණ ගැන Yeonjun ට පවසන්නට සිතුනේ තමාගේ හොදමම යාලුවෝ තුන්දෙනත් තමා ලග නැති මොහොතේ ඔහුගේ අසලින් හිටියේ Yeonjun පමණක් නිසාය.)

Soobin - මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?

Yeonjun - අහන්න ඉතින්.

💀💔 𝐃𝐄𝐀𝐋 𝐖𝐈𝐓𝐇 𝐓𝐇𝐄 𝐃𝐄𝐕𝐈𝐋 😈✨ || [ Completed] Where stories live. Discover now