☘️ Chapter 3️⃣ - නාදුනන ඇමතුමක් ☘️

200 39 88
                                    


Beomgyu - අයියෝ. මටනම් බෑ අප්පා. අපි මේක cut කරමුද??

(Beomgyu ගෙ අතින් ඇදගෙන යන ගමන්)

Soobin - උඹ කොහේ cut කරන්නද වරෙන් වරෙන් 😂💔🙌

(යාළුවෝ පස්දෙනාම පන්තියට යයි.)

< පාසල අවසානයි >

************************
දිනය      : දෙසැම්බර් 1
වේලාව  : පාන්දර 2.00
ස්ථානය :Soobin ගෙ නිදන කාමරය

Soobin ගෙ phone එක නාදවෙයි.

Ringing (music) ♪♪♪♪♪♪♪♪

"කවුද මේ වෙලාවේ?" soobin phone එක දෙස බලයි. "ඈ ඉලක්කම් හතරක අංකයක්! ඒ මොකක්ද ඒ??"

Soobin - Hello!

A/N - ( ගැඹුරු කටහඩින්) ආහ් Soobin; ඔයාගෙ හීනේ businessman වෙන්න නේ. එහෙනම් ඉස්කෝලේ පස්වෙනි තට්ටුවේ තියන පරණ පුස්තකාලෙට එන්න. හැබැයි මේක රහසක්. ඔයා තනියමයි එන්න ඕන.

Soobin - මොකක්. මො.. මොන... මොනාද මේ?? ක... කවුද මේ කතා කරන්නෙ? මේ මහා පාන්දර joke කරන්න එපා. මොන මගුලක්ද? කවුද ඔහේ?

ඇමතුම විසන්ධි විය.

Soobin - (තමාටම) පරණ library එකට එන්න කියන්නෙ මොකටද ? අනික එයා කොහොමද දන්නේ මගේ නම දන්නෙ? නම නම් phone number එකත් එක්ක හොයා ගත්තා කියමුකෝ. කොහොමද මගෙ හීනේ ගැන දන්නෙ?

(Soobin හිතුවේ මේක යාලුවන්ගේ විහිලුවක් කියලයි නමුත් ඉලක්කම් හතරක දුරකථන අංක භාවිතයේ නැත. එහෙනම්කවුද? Winos ල වත් ද? මේක හීනයක්ද ?
Soobin ගෙ ඔළුව දැන් යකාගෙ කම්මල වගේ එකපාරටම මොකක්ද මේ වුණේ කියල එයාට හිතාගන්නත් බෑ
මේ සෑම ප්‍රශ්නයක්ම soobinඅවදියෙන් තැබීමට සමත් විය.)

💀💔 𝐃𝐄𝐀𝐋 𝐖𝐈𝐓𝐇 𝐓𝐇𝐄 𝐃𝐄𝐕𝐈𝐋 😈✨ || [ Completed] Where stories live. Discover now