☘️ Chapter 1️⃣5️⃣ - Taehyun ට ඇමතුමක් ☘️

125 33 15
                                    


කථාව සුට්ටක් අමතකයි වගේ නම් උඩට ගිහින් කියවලම එන්න ❤️

එහෙනම් යමු අද කථාවට ❤️

[] [] [] [] [] [] [[] [] [] [] [] [] [] [] [] [] [] [] [] [] [] [] []

Taehyun ට එයාගේ හිතෙන් බේරෙන්න බැරි වුනා.

එයාගේ හිතේ තනිවූ සැගවී සිටින මිනීරමරැවෙක්ගේ සිතුවිලි රජ කලා.

ඔහු ඒ සිදුවීම් කෙතරම් අමතක කරන්න හිතුවත් ඒක ලේසි වුනේ නෑ.

නිදහසේ ඇස් පියාගන්න බැරිවුනා. එකපාරම නින්දෙන් නැගිට්ටෙනවා.

කවුදෝ තමන්ව අදිනවා.

කවුදෝ තමන්ට තට්ටු කරනවා.

ඔය වගේ අත්දැකීම් රාශියක් නිසා Taehyun මේ ගත කලේ එතරම් සුන්දර හෝරාවන් නෙමේ.

කොහොම හරි ඉර පායලා නත්තල උදාවෙන කොට අමුත්තා කියපු විදියට Taehyun ගෙදර ගියා.

ගෙදරදී,

Taehyun ගෙ තාත්තා - කොහෙ ගිහින්ද මේ උදේ ගෙදර එන්නේ?

Taehyun - ආ... නෑ... තා.. තාත්තේ මම මේ soobin ගෙ ගෙදර හිටියේ

තාත්තා - ඒ ඇයි?

Taehyun - ඊයේ practice තිබ්බා.

Taehyun ගෙ අම්මා Taehyun ගේ කාමරේ ඉදලා එලියට ආවා.

Taehyun ගේ අම්මා - මොකක්? Practice කරන්නේ කොහොමද ඔක්කොම practice ඇදුම් ගෙදර නේ.

Taehyun - practice කරන්න හම්බුන්නෑ..

නිකං meeting එකක් විතරයි. පස්සේ එතනදී පරක්කු වුනා ඉතිං මම ගියා soobin ගෙ ගෙදර.

තාත්තා - ඉතිං ඇයි ඕක අපිට කියන්න බැරි call එකක් දාලා හරි.

Taehyun - තාත්තේ මම පොඩි එකෙක් නෙමේ..

(Taehyun තමන්ගේ හිතේ තිබ්බ පීඩනේ පිට කලේ සැරෙන්)

අම්මා - පුතේ ඒක නෙමේ අපි කියන්නේ.. බලන්න අද news වල යන දේවල් ඒවා ඇහුවම බය හිතෙනවා අපිට

තාත්තා - ඔය මැරිච්ච ළමයි දෙන්නා ගැන ඔයාලා දන්නවද? ඔයාලගේ වයසේද?

Taehyun - මැ.. මැරිච්ච? ක.. ක... කවුද?

(Taehyun කලබල වුනා)

💀💔 𝐃𝐄𝐀𝐋 𝐖𝐈𝐓𝐇 𝐓𝐇𝐄 𝐃𝐄𝐕𝐈𝐋 😈✨ || [ Completed] Where stories live. Discover now