☘️ Chapter 8️⃣ - සැලසුමක් ☘️

141 39 31
                                    

"Taehyun උඹට කෝච් එන්න කිව්වා මේ දැන්ම..”

۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞

Taehyun කෝච්ව හම්බවෙන්න ගියා.

Taehyun - හිටාම් මං ඇවිල්ල විස්තරේ කියන්නම්.

Soobin & Beomgyu - හා හා ඉක්මනට වරෙං...යන එන ගමන් කෙල්ලන්ට පැණි හලන්නෙ නැතුව.

✯✯ Basketball පිටිය ඇතුල ✯✯

Coach - Taehyun පුතේ ,මම එදා ළමයි ටිකක්ව තෝරාගත්තා Team එකට ඔයාට පුළුවන්ද ඒ කට්ටියව හොයාගෙන එන්න .
(Coach නම් list එකක් දෙයි)

Taehyun - හරි සර් මං ඒ කට්ටියව හොයාගෙන එන්නම්.
(Taehyun cote එකෙන් පිටවී ළමුන් සෙවීමට යයි)

නම් list එක,

✩Beomgyu
✩ Kai
✩ Soobin
✩ Taehyun
✩ Mark

✩ Xi-Lucas
✩ Kevin
✩ Yeonjun

✯✯ Taehyun පන්තියට යයි. ✯✯

"ඒයි වරෙන් යන්න. උබලව තේරිලා"

Beomgyu - ඈ ඇත්තටම ද?? අම්මෝ මරැ නේ

Yeonjun - මාවත් තේරිලද?

Taehyun - ඔව් උබත් ඉන්නවා අතිරේක. ඒ උබ අලුත් නිසා.

Soobin - මම ත් අතිරේකද?

Taehyun - නෑ නෑ උබ team එකේ.

Taehyun යාලුවන්වයි අනිත් ලමයිනුයි එකතු කරගෙන කෝච්ව හම්බවෙන්න ගියා.

කෝච් - බොහොම හොදයි. හැමෝම දන්නවා ඇති නේ මෙතනට ගෙන්නුවේ ඇයි කියලා. ඔයාලා තමා පාසල නියෝජනය කරලා මීට පස්සේ තරග වලට යන්නේ.

ඔයාලව තව පුහුණු කරලා අරගෙන ලබන අවුරුද්දේ දී අපට අපේ පලවෙනි match එක play කරන්න පූලුවන් වෙයි.

ඔයාලා ලෑස්තිද?

හැමෝම - ඔව් සර් අපි ලෑස්තියි.

කෝච් - හොදයි එහෙනම් මම මෙතනදී අපේ කැප්ටන්ව තෝරන්න තීරනය කලා. අපි ජන්දයක් තියමු.

✯✯ ජන්දේ අවසානයි. ✯✯

කෝච් - හරි හැමෝගෙම ජන්දෙන් අපේ නායකයා වෙන්නේ Taehyun

Taehyun (පුදුමයෙන්) - මොකක් මම??

Beomgyu - ඔහෝ උබද?? කමක් නෑ කමක් නෑ. මට ඇත්තටම ඊරිසියයි. මට ඕන උනා කැප්ටන් වෙන්න.

💀💔 𝐃𝐄𝐀𝐋 𝐖𝐈𝐓𝐇 𝐓𝐇𝐄 𝐃𝐄𝐕𝐈𝐋 😈✨ || [ Completed] Where stories live. Discover now