☘️ Chapter 6️⃣ - Kai ☘️

148 37 21
                                    

Kai - මම මේක off කළා ම කොහොමද තවත් calls එන්නෙ? මේක කැඩිලාද? 💔

♪♪♪ (දුරකථනය තවත් නාද වෙයි)♪♪♪

ꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥ

Kai (තමාටම) - මොන හෝන්තුවක්ද මේ, මුට lovesick ඔළුවටම ගහලද කොහෙද, මට නිදාගන්නත් නෑ මෙතන වෙඩිමක් කරනවා. 😖😫

(Kai phone එක answer කරයි)

අමුත්තා 📱 - ඔයාගෙ හීනෙ ඇමරිකා යන එක නේ. හෙට තනියම පරන පුස්තකාලයට එන්න.

Kai 📱 - මොක?? මොනාද මේ කියවන්නේ? නෑනෑ මට එහෙම ඇමරිකා යන්න වුවමනාවක් නෑ හීනෙකුත් නෑ. තමුසේ කවුද?

(දුරකථනය විසන්ධි විය.)

Kai (තමාටම) - Hello.. Hello... තිබ්බ නේ මූ. හිටහංකෝ මූගෙන් ආතල් එකක් ගන්න.

(Kai නැවතත් ඉල්ලකම් හතරේ අංකයට ඇමතුමක් ලබාගනී.)

📱 - "ඔබ ඇමතූ අංකය භාවිතයේ නොමැත" ?

Kai - මොකක්? ඒ කිව්වේ මොකක්ද? මේ මොන විකාරයක් ද??

(Kai යි එය පහසුවෙන් අමතක කර නින්දට වැටුනි. Soobin මෙන් ඔහු ඇමතුම ගැන බොහො සිතූවේ නැත.)

පසුදා උදේ පාසලට පැමිනෙන Kai දැක්කේ පංතියේ තමා විතරක් ඉන්න බවයි.

Kai - " අපොයි මං විතරද තාම. Soobin පරක්කුයි වගේ අද. "

(මේ මොහොතේ kai ට අදහසක් එයි. ඒ ඊයේ රෑ පැමිණි ඇමතුමේ කියු පරිදි පරණ පුස්තකාලෙට ගොස් බැලීමටයි.)

" කමක් නෑ. ඔන්න ඔහේ ජොලියට බලන්න යනවා"

(Kai පස්වන තට්ටුවට යාමට සූදානම් විය.)

Kai නිර්භීත ලමයෙකි. ඔහු ඔබට හිතාගන්න බැරි තරම් නිර්භීතය. කවුරුත් නොයන තැන් වලට පවා ගිහින් ඒවා බැලීමට ඔහු තුල ඇත්තේ කුතුහලයකි.

"Kai ඉස්කෝලෙ ගියපු නැති තැනක් නෑ "* මෙය උසස් පාසලේ හැම සිසුවෙක්ම කියන දෙයකි. ඇත්ත.. Kai ගේ හිතේ බය කියන දෙයක් නැත. ඔහු කියන ඕන දෙයක් දෙපාරක් නොහිතා සිදුකරයි.

💀💔 𝐃𝐄𝐀𝐋 𝐖𝐈𝐓𝐇 𝐓𝐇𝐄 𝐃𝐄𝐕𝐈𝐋 😈✨ || [ Completed] Where stories live. Discover now