☘️ Chapter 1️⃣7️⃣- Soobin ට පාර්සලයක් ☘️

127 32 14
                                    

ඊයේ රාත්‍රීයේ තමන් කරපු මිනීමැරුම ගැන අනිත් අය වගේම පසුතැවිල්ලෙන් හිටපු Soobin උදේ වෙනවාත් සමගම ගෙදර යන්න පිටත් වුනා.

නත්තල් දවස නිසා මිනිස්සු කාර්යබහුලව ඇවිදිමින් එහෙ මෙහෙ යනවා.

පාසලේ සංගීත කාමරයේ ගුලි වෙලා අඩමින් තමා Soobin මුලු රෑම ගත කලේ.

තමනගේ අතින් තමන්ගෙම යාලුවෙක් ව මරපුවාම ඒ දැනෙන වේදනාව ම Soobin ටත් දැනුනා.

කොහොමහරි ඒ මතකය අමතක කරලා ගෙදර යන්න හිතලා බිම ඉදගෙන හිටපු Soobin නැගිට්ටා.

එතකොට කවුදෝ කෙනෙක් එයාට කතා කලා.

"Soobin"

කාමරේය හිටියේ තමන් විතරයි. අනිත් කෙනා කවුද??

Soobin පසුපස බලන්නැතුව කල්පනා කලා.

ඔහු හිතුවේ ඒ කතා කලේ අමුත්තා කියලයි.

"Soobin"

නැවතත් ඒ කටහඩ තමා ලගින්ම ඇහුනා.

Soobin එකවර පිටිපස්ස බැලුවා.

Soobin තිගැස්සුනා...

ඒ කවුද??








































Yeonjun

Soobin ගැස්සිලා බිමවැටුනා.

Yeonjun ටිකෙන් ටික Soobin ට ළංවුනා.

ලේ පෙරාගත්ත ඇදුමක් ඇදගෙන ලේ පෙරී පෙරී තමා ලගට එන Yeonjun ගේ මුහුනේ තිබ්බේ භයානක සිනහවක්.

Soobin - උඹ ලගට එන්න එපා... එපා... හොදේ 

(Soobin වෙව්ලුවා)

Yeonjun - තමුසෙ මාව මරලා කොහොමද හීන හැබෑ කරගන්න යන්නේ?

මම ඉන්නකම් ඔයාට ජීවත් වෙන්න ඉඩ තියන් නෑ.

Yeonjun තමන්ගේ අතේ තිබ්බ කැඩිච්ච පුටුවක ලී කකුලක් උස්සලා Soobin ගෙ ඔලුවටම ගැහුවා.

Soobin ගෙ ඔලුව දිගේ ලේ බේරිමින් ලේ බිංදු කීපයක් කමිසයට වැටුනා.

Yeonjun - සුබ ගමන් මගේ මිත්‍රයා...

ඒ වචන ඇහිලා අවසානයේදී ම Soobin ඇදගෙන වැටුනා.








































💀💔 𝐃𝐄𝐀𝐋 𝐖𝐈𝐓𝐇 𝐓𝐇𝐄 𝐃𝐄𝐕𝐈𝐋 😈✨ || [ Completed] Where stories live. Discover now