☘️ Chapter 4️⃣ - මිනිස් රැවක් ☘️

173 43 12
                                    

Soobin ගේ හදවත වේගයෙන් ගැහෙයි.

Soobin - “කවුද ඔතන? ” (වෙව්ලන කටහඬෙන්)

ꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥ

එනම් අපි Soobin එන්න කලින් පරණ පුස්තකාලෙට රිංගල බලමු නේද ?

Roof top එකට පස්සෙ යමුකො. දැන් යං library එක පැත්තට. පෝලිමට එන්න හරිද?

කොරිඩෝ එකේ ඉස්සරහ ට යද්දි,

පෝලිමේ 5 වෙනියා - අම්මෝ කළුවර 😱 අපි මේ යන පාර හරිද ?

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

පෝලිමේ 5 වෙනියා - අම්මෝ කළුවර 😱 අපි මේ යන පාර හරිද ?

Author 1 - හරි හරි බං මේ යන පාර බය නැතුව අපි දෙන්නගෙ පිටිපස්සෙන් පෝලිමට එන්න

Author 2 - ඇයි දැන් උඹ ටෝච් එකක් තියාගෙන කළුවරයි කියල කෑ ගහන්නෙ!? 😒🤦‍♀️

පෝලිමේ 5 වෙනියා - අනේ මන්ද මෙච්චර බය හිතෙන තැනකට ඇවිල්ලත් උඹේ මොළේට ඕව කොහොම කියල... 😒
*ටික දුරක් ගිය පසු විශාල දොරක් හමුවිය.*

Author 1 & 2 - ඔන්න අපි පරණ පුස්තකාලෙ ට ආවා ඇතුළට යමු නේද ?

දොර ඇරගෙන ඇතුළට යයි.

අම්මෝ මේක අපි හිතුවට වඩා ගොඩක් පිච්චිලා නේද 😶

පෝලිමේ අන්තිම හරියෙ එකෙක් - අම්මෝ කෝමද හුස්ම ගන්නේ මේක ඇතුළෙ තියෙන දුං ගඳ 😬

Author 1 - දුං ගඳයි තමා ඉතිං අපි ආවෙ පිච්චිලා විනාශ වෙච්ච තැනකට මිසක් Hotel එකකට නෙවේ නෙ 😂💔

Author 2 - ඔබ තුමීට හුස්ම ගන්න බැරි නම් අන්න තියෙනවා දොර එතනින් එළියට ගිහින් අපි එනකම් ඉන්න පුළුවන් 😏

පෝලිමේ අන්තිම හරියෙ එකා - ආආආ.... මේ.... නෑ... නෑ.... මෙහෙම ඉන්නං

 මෙහෙම ඉන්නං

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.
💀💔 𝐃𝐄𝐀𝐋 𝐖𝐈𝐓𝐇 𝐓𝐇𝐄 𝐃𝐄𝐕𝐈𝐋 😈✨ || [ Completed] Kde žijí příběhy. Začni objevovat