✨☘️ Author 's Note ☘️✨

145 27 54
                                    

ඔන්න අදින් අපි කථාව ඉවර කළා..

මම දන්නෑ මේකේ හොද නරක ගැන 💔

මම හිතේන විදියට තමා ලිව්වේ...

මට මේකට ගොඩක් උදව් කරපු කෙනා තමා KIMSandy_08

මේ කතාව ඔයාලට දැනුනේ කොහොමද කියලා නම් මම දන්නැහැ.

කතාව කියවගෙන යනකොට අපි ලියපු ඒවාවලින් ඔයලට දුකක් එහෙම හිතට අවානම් සමාවෙන්න..

මේක Dark Fantasy නිසා මේ කතාවේ වෙන මේවගේ දේවල් ඇත්ත ලෝකේ වෙනවා අඩූයි...

වෙනවා අඩුයි කියන්නේ වෙන්නෑ කියන එක නෙමේ... 😂💔😌

කතාව කොහොමහරි ගොඩක් අදින්න වුවමනා වුනේ නැහැ මොකද ගොඩක් දිගට දිගට අදින්න ඕන්නෑ ලංකාවේ ටෙලි නාට්‍ය වගේ... 😂😂💔

සරලව ඉවර කලා..

මේක ලියපු පළවෙනිය ff එක..

ආයේ එකක් ලියනවද කියලා අහන ප්‍රශ්නේ මගෙන් ඇහුවොත්..

මම කියන්නේ,

"සමහර විට... හැබැයි දැන්ම නෙමේ කියලා"

මගේ යාලුවෝ ලියන ඒවාට උදව් කර කර ඉන්න තමයි මගේ අදහස... 😂😂💔

ඉතිං හරියටම මාසයක් වගේ කාලයක් ඔයාලා මේ කතාව කියෙව්වා...

ස්තූතියි දාපු සනිකයෙන් ඇවිල්ලා කියවලා Vote එකක්, Comment එකක් දෙකක් හරි දාලා යන ඔයාලට... ඒ comment දැක්කාම ඇත්තටම සතුටු හිතුණා... 🥺❤️

වැරදි ඇති.. සමහර විට මේ කතාව ඔයාල ගේ හිතට වැදෙන්න නැතුව ඇති..

මට සමාවෙන්න 😔💔

ඒත් මේ මට පුලුවන්.. ඇත්තටම අපිට පුලුවන් උපරිමය තමා මේ ඔයලට දුන්නේ...

ඉතිං අන්තිමේදි ත් මෙච්චර කල් කතාව එක්ක මේ යාලුවෝ එක්ක ජීවත් වෙච්ච ඔයාලට බොහොම ස්තුතියි.... 💜🥺

ඒ වගේම අද අපි 1k views අරගෙන තිබ්බා... ඇත්තටම සතුටුයි ඒ ගැනත් 🥺

ලියපු පළවෙනිය ff එකම අන්තිම chapter එක දාන්න කලින් මෙච්චර දෙයක් ලබා ගන්න පුළුවන් වෙයි කියල නම් හිතන් හිටියෙ නෑ ඇත්තටම 😭💔🥺

ඔයාලා හිතින් යන්න ඇති මේ කතාවේ ඇතුලේ කියවෙන හැමතැනකටම වගේ.. ✨

ඉතිං අවසානයේ ඔන්න ඔහොම තමයි කතාව ඉවර වුනේ

Vihi903මේක හීනයක් කියලා කතාව අවසාන නොකලාට අපි දෙන්නට සමාවෙන්න.. 😂💔

අන්තිම වෙනකම් අපිත් එක්ක හිටපු එක ගැන සතුටුයි..

මම මේකට එකතු වුනේ Sandy නිසා.. එයා තමයි ඇහුවේ අපි කතාවක් ලියමුද කියලා!! 😌❤️

පස්සේ අපි නිකං ආසාවට පටන් ගත්ත වැඩක්

මට ඕන්නෑ හැබැයි ලොකු rank වත් ලොකු කියවන පිරිසක් වත්..

මට ඕනේ මේක කියවන්නේ එක්කෙනාද.. අන්න ඒ එක්කෙනා වෙනුවෙන් යම් සාධාරණයක් කතාව තුලින් කරන්න.. 🥺💯

ඇත්තටම කතාව ලියපු අපි දෙන්නටම ඕන උනේ ඒක..

ඉතිං යන්න අවසරයි.. ❤️😌💯

ආයෙත් පාරක් සමාව ඉල්ලනවා මේ කතාවේ තිබ්බ සමහර කොටස් නිසා ඔයාලට දුකක් හිතුනා නම්..

සමහරුන්ට මේක වැඩකට නැති කතාවක් වෙන්න ඇති.. 💔

කතාව ගැන හිතෙන දේ Comment කරන් යන්න 💜✨

හැමෝම පරිස්සමින් ඉන්න 💙💚

ආදරෙයි ඔයාලට ❤️

ඔයාලා නැතුව පාලු හිතෙයි 🥺❣️

❇️❇️❇️❇️❇️❇️

🎉 You've finished reading 💀💔 𝐃𝐄𝐀𝐋 𝐖𝐈𝐓𝐇 𝐓𝐇𝐄 𝐃𝐄𝐕𝐈𝐋 😈✨ || [ Completed] 🎉
💀💔 𝐃𝐄𝐀𝐋 𝐖𝐈𝐓𝐇 𝐓𝐇𝐄 𝐃𝐄𝐕𝐈𝐋 😈✨ || [ Completed] Where stories live. Discover now