『♥』- Little Intro

60 23 1
                                    

『♥』『♥』『♥』『♥』『♥』『♥』『♥』

                       JEZZ CLC PRESENT 

『♥』『♥』『♥』『♥』『♥』『♥』『♥』
____________________________________

『♥』『♥』『♥』『♥』『♥』『♥』『♥』____________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හලෝ..!
කොහොමද නරි යාලුවනේ….!!
හැමෝටම සුබ දවසක්..!!

01.ඇයි දැන් මං මේ වගේ පොතක් පබ්ලිශ් කෙරුවෙ?

02.ඒ කුමක් සදහාද?

03.මොකක්ද මේ පොතේ තේරුම?

04.ඇත්තටම මේක පොතක්ද?FF එකක්ද?අලුත්?ඒත් ...?

05.විස්තරයක් දැනගන්න ඕනද?

🍃නෑ නෑ නරි යාලුවනේ..ඔන්න මං මේ හැම ප්‍රශ්නෙකටම උත්තර දෙන්නයි යන්නෙ.ඇත්තටම මං මේ වගේ පොතක් පබ්ලිශ් කෙරුවෙ වෙන මොකකටවත් නෙවෙයි. '  Just One Day Gift ' කියන හේතුව මත.එතකොට මොකක්ද මේ හේතුවවව…?

🍃මං JOD BOOK එක දානකොට ඒක මුල ඉඳන්ම කියවපු සමහර ලමයි ඒ කතා⁣වට ගොඩක් ආදරේ කරපු නිසා,ආසා කරපු නිසා එයාලා ඒ වෙනුවෙන් මට එක එක පොයම්ස් හදලා එවලා තිබුණා.මගේ කතාවෙ කොටස් ගැන හිතාගෙන හැදුවට ඒ එයාලගෙම අදහස් සහ දක්ශතාවය.මාත් ඉතිං ඒවට ස්තුතියි කියලා ගැලරි එකේ වෙනම කොටසක ඒවා දාගෙන හිටියත් ඒවා අනික් අයට දැකගන්න ලැබුණෙ නෑනෙ...!ඒක හරි අපරාදයක් කියලා හිතුනා මට.

🍃මොකද ඒ අය හදලා එවපු කවි,නිසදැස්,වාක්‍ය..ඇත්තටම ඒවා ගොඩක් ලස්සනයි.සමහර ඒවා මං මගේ කතාවට හදපු ඒවටත් වඩා ගොඩක් පිලිවෙලට ,ලස්සනට හදලා පොටෝ එක්කම එවලා තිබුණා.ඒ නිසා මං හිතුවා ඒ ඒ අය එවපු ඒ ලස්සන දේවල් ඔයාලටත් පෙන්නන්න..ඒ අය වෙනුවෙන් ඇගයීමක් කරන්න.මේ පොත පබ්ලිශ් කරන්නෙ ඒ වෙනුවෙන් පමණයි ඔන්න.ඔයාලට ගොඩක් ස්තුතියි මහන්සි වෙලා ඒ දේවල් හදලා මට එව්වට...ඒ වගේම කතාව කියවන අනික් අයටත් ගොඩක් ස්තුතියි....!හදවතින්ම..අද ඉඳන් මං මේ පොතේ දාන්නෙ ඔයාලා මට එවපු මං අර කියපු පොයම්ස්..එක කොටසකට එක ගානෙ දානවා මං.🌷
ඒ නිසා...

☆🍃GIFT BOOK🍃☆Where stories live. Discover now