『♥』- බැසයන හිරු | Sun Goes Down

5 8 0
                                    


කාසියක තනි පැත්තක් වී මෙතුවක් රැඳුන,

අයිතියක් නැති අහසක බැස යන සඳු වෙන්නද,

තැන් තැන් වල රැඳුනු කඩ ඉරී කවි කියාවිද,

නුඹත් මමත් හා ගෙතුන ඉරි තැලුන මතකයක් ලඟ,

තවත් එක දවසක

රැදෙන්නම් හිරුයි සදුයි එකිනෙකා ට ලං වන තුරු ,

නුබ එනතුරු මග රැකගෙන එදා මෙන්ම අදටත් හෙටත්..

|| Sach || JOD READER ||
🍁💬

|| Sach || JOD READER || 🍁💬

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
☆🍃GIFT BOOK🍃☆Where stories live. Discover now