『♥』- හුස්ම | Breath

27 19 0
                                    


හුස්ම
නුඹ මහා ගොඩක් බරයි.
සෙනෙහස ලඟ
නුඹ මහා ගොඩක් ලෝබයි.
දුකක් දැනුනි
නමුදු සිත බොහෝ හයියයි.
අරුතක් නොදැන යන මේ මාවත
ගව් ගනනක් දුරයි.
කඳුලක අරුත
කිසිකෙනෙක් නොවිමසයි.
නුඹට නුඹම පමණක් වේනම්..
මං මාවත් ලඟ රැදුනි නිතින
සලන්නම් කඳුලක් නුඹ වෙනුවට
පතනෙමි පැතුමක් නුඹේ නමට
කලෙමි සරදමක් මා ඔබ හට

රැඳුනෙමි
නුඹේ හදවත ලඟ ,

රැඳුනෙමි
නුඹේ සෙනෙහස ලඟ ,

රැඳුනෙමි 
නුඹේ මතකයන් ලඟ ,

ඉතිං අවසරයි නුඹ හැරයාමට....

My breath

You are heavier than I thought
You are very greedy to love
Feeling sad about my thoughts,
But you are very strong.
This path is too far without
knowing the meaning.
No one even hears the
meaning of tears.

Only you are close to yourself
I'm also close to you,
Crying tears for you.
I wish in your own name
Do you want to make a little joke?

I stayed
Near your heart,

I stayed
Near your love,

I stayed
In your memories

So you are allowed to leave ....
And I'm leaving you ....

|| Sach || JOD READER || JJK
🍁💬

☆🍃GIFT BOOK🍃☆Donde viven las historias. Descúbrelo ahora