『♥』- හයසින්ත් මල් | Purple Flowers

24 15 0
                                    


ගැඹුරු මෙන්ම නිසලයි මගේ දිවියම 
රහස් සැගවුන මහා සයුර බදු 

පැතුවා එක් දිනක් නුඹේ නමින් මා 
දෙව්ලොව මතයන් පරදන දිනක දැකුමට

හිරු සදු මෙන්ම නුඹ හා එක් වන්නට 
සත් වර්ණ තුල පාට තැවරූ නුඹ

නිම විය සය වර්ණ තුල හිඩැසක් ඉතිරිව 
කඩවුන පොරොන්දු මැද ඉඩ අහුරමින් 

මිලිනව යන්නට අවසරයි මා හට 
දම් පැහැ ලෙල දෙන හයිසින්ත් පොකුරු 

නුඹ නමට ඉතිර කර සෙනෙහසින් 
පාවී යන්නම් කඩතුරා දොරටු මතින් 

සුසුමක් ව..................

My life is deep and quiet
Like the great ocean where secrets are hidden,
 One day I defeated God's views and wished in your name. I had hoped to see you again,
The sun and the moon are not yet together but we will be together one day.You painted a seven-color painting,
But only six colors remained, one of which is now gone.I have already broken my promise,
So allow me to get out of here.Taking a bunch of purple hyacinth flowers,
I am going to another world through the gates of death..

|| Sachini || JOD READER || KTH
🍁💬

☆🍃GIFT BOOK🍃☆Where stories live. Discover now