『♥』- සත් සිතුවම | Seven Colors

18 14 2
                                    

දුර ගියා මා අද බොහෝම 
අවැසි වු නමුත් නොහැක 
යලි පැමිනෙන්නට ඒ ලෙසට
හොරැහින් හෝ බලා රැදෙන්නම් 
මොහොතක් හෝ නතරව 
නුඹ අසලම......

නුඹට හොරා ඒ සිතුවම 
පින්තාරු කරන්නම් මේ දෑතින්ම 
නව මාවතක් ලග නතර ව 
පෙන්වයි නුඹ හට 

සැඟවුන අරුත් නිසැකව........

I'm far away now
I can't come back right now
But I would love to get back to where I was
I saw you draw a seven-color picture.
Two colors are separated from there.
So I wanted to add those two less colors
I wanted to add that color and give meaning to the whole picture

|| Sachini || JOD READER
🍁💬

☆🍃GIFT BOOK🍃☆Where stories live. Discover now