『♥』- ලී ගෙදරින් බිඳක් | Wood House Dream

38 20 0
                                    


ලිලී මල් වලින් වට වුනු 
ගුරු පාට ගාපු පුංචි ලී 
ගෙදර රෝස මල් ආරුක්කුව 
යටට වෙලා බලා ඉන්නවද 
දවසක මං එනකං?

එහෙම
දවසක
මං 
උඹේ 
ලඟින්
ඉදීවි...

උඹට
ඒක 
නොදැනුනත්..!

There was a house made of wood
Lilies bloom around it
Went along the fence planted with red roses.
Are you waiting for me to come
to that house?
If I stay close to you on such a day,
it will be for you
Although not felt

|| MAYA || JOD READER ||
🍁💬

☆🍃GIFT BOOK🍃☆Where stories live. Discover now