『♥』- කහ කිරිල්ලී | Yellow bird

10 9 0
                                    


ආදරේ අරන් ආ මගෙ කහ කිරිල්ලී
පාට කලා මගෙ හිත එක ඇසිල්ලී
දෑස් වසා මගෙ පපුවට තුරුල්වී
යන්න ගිහින් අද ඈතට ඉගිල්ලී..

නුඹ නැති අඩුව දැනෙනා මේ ලී ගෙදර
අරුක්කුව යටට වෙලා මම තනිව
නොඑනා බව දැනත් නුඹ මා සොයාගෙන
සිටියෙමි මග බලා ගන්නට නුඹව සිප..

නුඹ නැති අඩුව දැනෙනා මේ ලී ගෙදරඅරුක්කුව යටට වෙලා මම තනිවනොඑනා බව දැනත් නුඹ මා සොයාගෙනසිටියෙමි මග බලා ගන්නට නුඹව සිප

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

One day I brought a yellow bird. That bird painted my heart very quickly.
But she closed her eyes and hugged my chest but the bird left without telling me.

I miss her under the roof of this wooden house.
Under the arch, I wait for her alone.
But I know she's not coming. 

But I'm still waiting for her to find me and kiss me !

|| YOU & I || JOD READER || JK 
🍁💬

☆🍃GIFT BOOK🍃☆Where stories live. Discover now