『♥』- අලුත් මම | New To Myself

17 15 0
                                    

නිසසල සුලං රැල් 
විය චන්ඩ 
මාරුතයක්ව 
සියලු දෑ අහිමිව ගිය මට 
දිවිය ද හැර 
යන්නට උවමනායි

අහඹුවක් තුල ලැබු දිවියත් 
තෙතමනයක් විය 
මතක වැස්සක
මොහොතකට නතරව හිද 
යලි යන්නම් 
බොහෝ දුර

සිනහ කඳුලු නෙත දරා ගෙන 
නිමේෂයක පහන් 
කරන්නම් මා
නව හැගුමන් මතින් හද පුරා 
කතරක පෙනෙන 
මිරිඟුවක් බඳු
තවරන්නම් පාට සිහින පුරාවට 
පිය මනින්නම් 
දිවි ඇති තුරාවට ......

To my life that was free
One day a hurricane came.
I was caught in the storm and lost everything I had.
So I don't need myself now
The life I got by accident was like a wet road that was rained down.
Stop for a moment and I'll get out of here, because I have a long way to go.
I try to cope with all the problems in my life.
All of this is like a drop of water that looks like a desert, but I will fly forward for the rest of my life..

|| Sachini || JOD READER || JJK
🍁💬

☆🍃GIFT BOOK🍃☆Dove le storie prendono vita. Scoprilo ora