『♥』- නුඹ නැතුව | Without You

41 20 0
                                    

ඔබ ගෙතූ 
ඒ කතා
විල්තෙරේ 
සැඟවිලා..

නුඹෙ රහස් 
රැකගත්ත
සකුරා ගහ 
මැලවිලා..

නුඹේ ඒ 
මිහිරි පිරි
මතක මග 
හිස්වෙලා..

ඔබ නැතුව 
මා මෙතැන
ඒ මගේ 
තනිවෙලා..

The beautiful stories you told me
before are now hidden by the
lake where we stayed..

The cherry blossoms that kept
you and me secret are now dead..

The road to your fragrant
memory of my life is now empty..

Without you, I'm here, alone
on the corner of the road..

|| Sandali || JOD READER ||
🍁💬

☆🍃GIFT BOOK🍃☆Where stories live. Discover now