『♥』『♥』『♥』『♥』『♥』『♥』『♥』
JEZZ CLC PRESENT
『♥』『♥』『♥』『♥』『♥』『♥』『♥』
____________________________________හලෝ..!
කොහොමද නරි යාලුවනේ….!!
හැමෝටම සුබ දවසක්..!!01.ඇයි දැන් මං මේ වගේ පොතක් පබ්ලිශ් කෙරුවෙ?
02.ඒ කුමක් සදහාද?
03.මොකක්ද මේ පොතේ තේරුම?
04.ඇත්තටම මේක පොතක්ද?FF එකක්ද?අලුත්?ඒත් ...?
05.විස්තරයක් දැනගන්න ඕනද?
🍃නෑ නෑ නරි යාලුවනේ..ඔන්න මං මේ හැම ප්රශ්නෙකටම උත්තර දෙන්නයි යන්නෙ.ඇත්තටම මං මේ වගේ පොතක් පබ්ලිශ් කෙරුවෙ වෙන මොකකටවත් නෙවෙයි. ' Just One Day Gift ' කියන හේතුව මත.එතකොට මොකක්ද මේ හේතුවවව…?
🍃මං JOD BOOK එක දානකොට ඒක මුල ඉඳන්ම කියවපු සමහර ලමයි ඒ කතාවට ගොඩක් ආදරේ කරපු නිසා,ආසා කරපු නිසා එයාලා ඒ වෙනුවෙන් මට එක එක පොයම්ස් හදලා එවලා තිබුණා.මගේ කතාවෙ කොටස් ගැන හිතාගෙන හැදුවට ඒ එයාලගෙම අදහස් සහ දක්ශතාවය.මාත් ඉතිං ඒවට ස්තුතියි කියලා ගැලරි එකේ වෙනම කොටසක ඒවා දාගෙන හිටියත් ඒවා අනික් අයට දැකගන්න ලැබුණෙ නෑනෙ...!ඒක හරි අපරාදයක් කියලා හිතුනා මට.
🍃මොකද ඒ අය හදලා එවපු කවි,නිසදැස්,වාක්ය..ඇත්තටම ඒවා ගොඩක් ලස්සනයි.සමහර ඒවා මං මගේ කතාවට හදපු ඒවටත් වඩා ගොඩක් පිලිවෙලට ,ලස්සනට හදලා පොටෝ එක්කම එවලා තිබුණා.ඒ නිසා මං හිතුවා ඒ ඒ අය එවපු ඒ ලස්සන දේවල් ඔයාලටත් පෙන්නන්න..ඒ අය වෙනුවෙන් ඇගයීමක් කරන්න.මේ පොත පබ්ලිශ් කරන්නෙ ඒ වෙනුවෙන් පමණයි ඔන්න.ඔයාලට ගොඩක් ස්තුතියි මහන්සි වෙලා ඒ දේවල් හදලා මට එව්වට...ඒ වගේම කතාව කියවන අනික් අයටත් ගොඩක් ස්තුතියි....!හදවතින්ම..අද ඉඳන් මං මේ පොතේ දාන්නෙ ඔයාලා මට එවපු මං අර කියපු පොයම්ස්..එක කොටසකට එක ගානෙ දානවා මං.🌷
ඒ නිසා...
YOU ARE READING
☆🍃GIFT BOOK🍃☆
Poetry" One day a red rose and a white lily were born into the world together.This is the gift I received for the story of one day who found light in the dark places of a story written since then " ☆⌒(>。≪) •This book is dedicated to my beloved fox cubs w...